රට හැරයන ඒක විසඳුමක්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    වත්ත නෙමෙයි අත්ත $ත්තො..

    එහා ගෙදර නම්කි ගැන හිත හිත මේකෙ පෝස්ට් දාද්දි ඔහොම වෙනවා
    අපි නම් අහලා තියෙන්නෙ අල්ලපු වත්ත කියල
     
    • Haha
    Reactions: Ramiel

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සර් ලා විතරමද බං ප්‍රශ්නෙ? මේ රටේ බහුතරයක් කුහකයි. ගොඩක් එවුන් යටිමඩි ගහන බලගතු උන් ට බැන්නට තමන්ට අවස්ථාවක්/බලයක්/හැකියාවක් ලැබුනොත් නොගහ ඉන්නේ නෑ. හැම පොඩි වැඩේට ම හැඳුනුම්කම් මාර්ගයෙන් පෝලිං පනින්නයි බලන්නේ. Ethics/legality ගැන තැකීමක් නෑ. රැල්ලට වැරදි වැඩ කරනවා. පවට ලැජ්ජාවක් බයක් නෑ. පොඩි උන්ට උනත් උගන්නන්නෙ අනිකව පෙරලගෙන ගොඩ යන්න. තමන්ගෙ වාරෙ එනකන් ඉවසීමෙන් ඉන්න කියල එක වැඩිහිටියෙක් වත් කියන්නේ නෑ. අනේ මන්දා, සම්පත් සීමිත රටක් නිසා මිනිස්සුන්ගේ ඔලු මෙහෙම හැදිලා ඇති. මෙහෙම තත්ත්වයක තව පරම්පරා ගානකට ගොඩ යෑමක් නෑ attitude හැදෙන කම්.
    Attitude hadenna kohen hari patan ganna ona ne.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    mekata 100% hari answer ekake na bung. Pros/cons dekama thiyanawa

    ubata hithena honda de hodata hoyala balala karanna
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හොඳයි හෝ නරකයි කියනවට වඩා පිටරට ඉන්න අයියලා pros and cons ටික කියනවනම් සහ තමන් ගත්තු තීරණය ගැන දැන් සතුටු වෙනවද කියන එක වටිනවා
     
    • Like
    Reactions: Shamal3001

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    සර් ලා විතරමද බං ප්‍රශ්නෙ? මේ රටේ බහුතරයක් කුහකයි. ගොඩක් එවුන් යටිමඩි ගහන බලගතු උන් ට බැන්නට තමන්ට අවස්ථාවක්/බලයක්/හැකියාවක් ලැබුනොත් නොගහ ඉන්නේ නෑ. හැම පොඩි වැඩේට ම හැඳුනුම්කම් මාර්ගයෙන් පෝලිං පනින්නයි බලන්නේ. Ethics/legality ගැන තැකීමක් නෑ. රැල්ලට වැරදි වැඩ කරනවා. පවට ලැජ්ජාවක් බයක් නෑ. පොඩි උන්ට උනත් උගන්නන්නෙ අනිකව පෙරලගෙන ගොඩ යන්න. තමන්ගෙ වාරෙ එනකන් ඉවසීමෙන් ඉන්න කියල එක වැඩිහිටියෙක් වත් කියන්නේ නෑ. අනේ මන්දා, සම්පත් සීමිත රටක් නිසා මිනිස්සුන්ගේ ඔලු මෙහෙම හැදිලා ඇති. මෙහෙම තත්ත්වයක තව පරම්පරා ගානකට ගොඩ යෑමක් නෑ attitude හැදෙන කම්.
    Very well said.

    Until people's mindset and attitude change, this country will not change. :yes:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    rata ynna pluwan nm palayan.
    hmmmm
    හොඳයි හෝ නරකයි කියනවට වඩා පිටරට ඉන්න අයියලා pros and cons ටික කියනවනම් සහ තමන් ගත්තු තීරණය ගැන දැන් සතුටු වෙනවද කියන එක වටිනවා
    eka aththa
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලට කිරියට ආපු දවසේ ඉඳලා කිව්වා ඔතනින් පලයල්ලා, ඔතන වැකේෂන් වලට වලට විතරක් තියාගනිල්ලා කියල.
    ජිවිතේ අවරුදු 50ට ගණන් හදල බලපන්. අද ඉඳලා අවරුදු කීයක් ඔය බංකොලොත් මිට්ටොන්ගෙන් මිදිලා ජිවත් වෙන්න පුලුවන්ද කියලා :-)

    සෙට්ල් වෙන්නත් අව්රුදු පහක් තියලා රට යන එක සුදුසුද කියල බලපල්ලා. උදාහරනෙකට 45හේ ගෝට් ගියොත් ඇව්රුදු පහක් මුට්ටි හෝදලා පනහෙන් ෆියුස් ගියොත්. වැඩක් නෑ, ඊට හොඳයි සොකඩේ වන වන කිරියට වෙලා ඉන්න එක :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:
    • Haha
    Reactions: Shamal3001