රට හැර යාම ‌කොහොමද ඔය පැති වල

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    189 apply karanna nam issella IELTS karala each 6 aran eeta passe skills assessment ekak karanna ona.

    Eeta passe EOI ekak dala balan inna tama tiyenne.

    Habai uba IT nisa job ekak ekka sponsorship ekak ganna try karanna puluwan. IT ayata eka godak sarthakai wage mama dakala tiyenne.
    Thanks Bro
    Job ekata apply karala IELTS Natuwa yanna barida
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,247
    1
    101,082
    113
    34
    Kalutara
    95 උන් දෙන්නෙක් ගිය අවුරුද්දේ මුලින්ම කටාර් ගියා. පස්සේ ආයේ 95 එකෙක් කුවේට් ද කොහෙද ගියා. ආයේ 2001 එකෙක් ගියා ජපානේ මාස තුනකට විතර කලින්. තව උන් දෙන්නෙක් නම් නැවේ වැඩ. මාස 6කට පාරක් එන්නේ.