ලෝක වෙලදපොලෙ තෙල් මිල එන්න එන්නම ඉහල යනවා.දැන් අම්මලට ත්රීපෝශ දෙන්නෙත් නැහැලු.පොඩි එවුන්ට දෙන විවිධ injection එහෙම දෙන්නෙත් නැලු..
රට මොකක් වෙයිද..ලෝකයෙ බංකොලොත් රටවල් මොනාද..
රට මොකක් වෙයිද..ලෝකයෙ බංකොලොත් රටවල් මොනාද..
දැන් අම්මලට ත්රීපෝශ දෙන්නෙත් නැහැලු.පොඩි එවුන්ට දෙන විවිධ injection එහෙම දෙන්නෙත් නැලු..
බංකොලොත් kiya kiya dan sapada aha aha innawa baiyange lokayaලෝක වෙලදපොලෙ තෙල් මිල එන්න එන්නම ඉහල යනවා.දැන් අම්මලට ත්රීපෝශ දෙන්නෙත් නැහැලු.පොඩි එවුන්ට දෙන විවිධ injection එහෙම දෙන්නෙත් නැලු..
රට මොකක් වෙයිද..ලෝකයෙ බංකොලොත් රටවල් මොනාද..
මොකක්ද අර්බුදය?මේ ඕනෙ තරම් පාරෙ වාහන යන්නෙ
මේ ඕනෙ තරම් ලමයි ඉන්නෙ
ගෙවල් ඇතුලෙම ඉන්නෙ නැතුව එලියට බැහැල බලපිය සවුබාගෙ
අද සැමන් පෙති 100g 550ක් වෙලා නුගේගොඩ SPAR එකේ
Nadimale ban. Nugegoda kittuwaනුගේගොඩ ස්පාර් එක කොහේද බං තියෙන්නෙ???