රට ⁣බංකොලොත්

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ලෝක වෙලදපොලෙ තෙල් මිල එන්න එන්නම ඉහල යනවා.දැන් අම්මලට ත්‍රීපෝශ දෙන්නෙත් නැහැලු.පොඩි එවුන්ට දෙන විවිධ injection එහෙම දෙන්නෙත් නැලු..

    රට මොකක් වෙයිද..ලෝකයෙ බංකොලොත් රටවල් මොනාද..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    අර හිටං කරගෙන ආපු විදියටවත් මූට කරගෙන යන්න බෑ.. සව්භාගේ එක්ක හමුදා පාලනේ නේ කට්ටියට ඕන වුනේ.. සව්බාගේ නම් හරි. හමුදා පාලනෙත් තව ටික දවසකින් එයි මේ යන විදියට.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ලෝක වෙලදපොලෙ තෙල් මිල එන්න එන්නම ඉහල යනවා.දැන් අම්මලට ත්‍රීපෝශ දෙන්නෙත් නැහැලු.පොඩි එවුන්ට දෙන විවිධ injection එහෙම දෙන්නෙත් නැලු..

    රට මොකක් වෙයිද..ලෝකයෙ බංකොලොත් රටවල් මොනාද..
    බංකොලොත් kiya kiya dan sapada aha aha innawa baiyange lokaya
    oka thamai
     
    • Like
    Reactions: Deadlock

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ ඕනෙ තරම් පාරෙ වාහන යන්නෙ
    මේ ඕනෙ තරම් ලමයි ඉන්නෙ

    ගෙවල් ඇතුලෙම ඉන්නෙ නැතුව එලියට බැහැල බලපිය සවුබාගෙ
    මොකක්ද අර්බුදය?