Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,910
    2,006
    113
    රට ඉන්න අපිට එන්න විදියක් නැද්ද? මම දැක්කා නාමල් කියනවා ජනවාරි 23න් පස්සෙ හැමෝටම එන්න පුළුවන් කියල.. ඒත් Emirate Airline එකෙන් කියනවා රජයෙන් අවසර ගන්න ඕනෙ කියල.
    මම දැක්ක නාමල් එයාගෙ පුතා එක්ක ඉන්න ෆෝටෝ එකක්. ඒත් අපිට අපේ අම්මල තාත්තල ලමයි බලන්න යන්න බැ. යන්නම ඕනෙනනම් ඇවන්ගාඩ්ලගෙන් ලක්ෂ 4ක් දීල ටිකට් එකක් ගන්න ඕනෙ.. නාමල්ගෙ ගෝලයෝ.. නාමල්ල මාධ්‍යයට කියන්නෙ එකක්.. වෙන්නෙ වෙන එකක්..

    අනිත් හැම රටක්ම තමන්ගෙ මිනිස්සු උපරිමය ගන්නවා. ඉන්දියාවෙන් වෙනමම flights දාල අඩුවට යන අයට..
    අපේ රට කරන්නෙ අන්තිම බලු වැඩක්. සාමාන්‍ය Airline නවත්තලා.. ඇවන්ගාඩ්ට විතරක් දීල ගාන කඩා ගන්න. නාමල්ගෙ මාමට ඇයිති traveling එක හරහා දෙන හොටෙල් විතරයි ගන්නත් පුළුවන්


    උන්ට ශාප වේවා කියල කොටානෙ පලයන් !!
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    kawru hari adurana ekek passe gihin CAA eken approval aran hotel walata lakshayak wage gewala enna puluwan. eka ratak eka neethiyak.

    btw umbata wena rataka passport ekak thiyenawanam tourist widiyata enna puluwan.
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    530
    510
    93
    මම අද ත්‍රීවීල් කාරයෙක් එක්ක යන ගමන් ඌ, ආන්ඩුව පිටරට ඉන්න උන් ගෙන්නවල අපේ රටේ කොරෝන බෝ කරනව කියල මුන්ට හෙන ගහන්න ඕන කිය කිය බැන බැන ගියා....
    මේක දැකල මතක් වෙලා නික්ම ට දැම්මෙ....
     
    • Like
    Reactions: hodakolla

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    චන්දෙට බිලියන ගණන් වියදම් කරන්න නම් අනිවාර්යෙන් දෙරණට අවන්ගාඩ් පොරට සල්ලි එන්න ඕන. දැන් තේරෙනවා ඇතිනේ ඉතිරි ටික ;-)