රට_ඉදන්_එන_අයට

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    වසරකට වැඩි කාලයක් විදේශගතව සිට පැමිනෙන අයෙකුට මෙතෙක් ලබා දී තිබූ තීරුබදු සහන පුළුල් කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන්තෙටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍ර‍ම බස්නායක මහතා පවසන්නේ නාන කාමර කට්ටල, නිදන කාමර කට්ටලයක්, සූර්ය පැනල, සූර්ය කෝෂ, ධාරිතාව 350ට වඩා අඩු යතුරු පැදි, පරිගනක, විදුලි උපකරණ, ඇතුළු විශාල භාණ්ඩ ප්‍ර‍මාණයක් තීරුබදු රහිතව මිලදීගත හැකි බවය.
    මෙම තීරුබදු සහනය මෙවර සිංහල අලුත් අවුරුද්ද සමයේ මෙරටට පැමිණෙන්නන්ට මහඟු අවස්ථාවක් වනු ඇති.
    එම සම්පූර්ණ භාණ්ඩ ලයිස්තුව පහතින් බලන්න.

    Tax-Free-www.nethgossip.lk00001.jpg

    Tax-Free-www.nethgossip.lk00002.jpg

    Tax-Free-www.nethgossip.lk00003.jpg

    Tax-Free-www.nethgossip.lk00004.jpg

    Tax-Free-www.nethgossip.lk00005.jpg


    Tax-Free-www.nethgossip.lk00006.jpg


    Neth news
     

    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    Machan rata idan eddi genna puluwan badu wala watinakamak thiyanawada limit ekak dan oya bike ganna puluwan unata godak watina ewa genna berida
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අල්මාරියක්,මේසයක් එහෙමත් දැන් ගේන්න පුළුවන්ලු.කොහොමද වෙනස?දැන් බයියන්ගේ කටවල් වැහිලා ඇති.:frown:
     

    Rapkr9808

    Junior member
  • machan oya gena bike eka 350cc kiyahanko.onna genawa papers okata hambenawa neda?

    ethakota oka register karanna keeyak withara yayida?
    mata oya gana wisthara tikak kiyahanko.

    ethakota 235000k yanawada register karanna?
    puluwannam kiyahan.
    rep denna bari hinda rep denna widihak ne.
    eth pin dennam.:lol::lol::lol::lol::lol::lol::lol:
     

    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    [/QUOTE]

    වටිනාකම අදාල නැහැ හලෝ ධාරිතාව තමා බලන්නේ.[/QUOTE]

    Ethakota machan 350 one bike ekak genna puluwan kiyalada kiyanne
    Mehemai bike ekata amatharawa thawa badu lot ekak thiye bn genna man me baluwe genawata passe badu gahuwoth genallath wedak ne bn
    Ekai hariyatama dana ganna widiyak nadda
    Coustom eke kawruth nadda help ekak ganna
     

    Inki Pinki

    Member
    Mar 18, 2017
    29
    9
    0
    මේකේ තියන විදියට ලක්ෂ 50ක විතර බඩු ගේන්න පුළුවන් නේ. :lol::lol:
    (මෝටර් බයික්-1 +LCD TV-1+Refrigerator-1+Bathroom Set-1+CCTV-1+Desktop Computer -1+ Beds-3+ Piano-1+ Generator-1+ Sofa-1+ Solar Panel-8)
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Dan ithin kattiya bike patawaiiiii.hoyya hoyyaaa:lol:

    350cc adu bike indiawe arenna wena ratawal wala hoyanna giyoth , uta eka hoyanna yana wiyadamen lankawen bike ekak ganna puluwan. uba hithanawada raviya nikan wahana gennanna dewi kiyala. :lol::lol::lol::lol::lol: Europe walanam thiyennema 1000cc wage bike. anith ratawal walanam kohomada danne naa.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    350cc adu bike indiawe arenna wena ratawal wala hoyanna giyoth , uta eka hoyanna yana wiyadamen lankawen bike ekak ganna puluwan. uba hithanawada raviya nikan wahana gennanna dewi kiyala. :lol::lol::lol::lol::lol: Europe walanam thiyennema 1000cc wage bike. anith ratawal walanam kohomada danne naa.
    කොරියාවෙ නම් 28CC බයික් තියෙනවා, බොඩිය නිකම් hardcore රේසින් බයික් එක වගේ
    ඒත් මෝල 28CC :P
    ලංකාවෙ රට හරක් උස්සන් එනවා ඉතින්
     
    Oct 3, 2008
    1,723
    437
    0
    කොරියාවෙ නම් 28CC බයික් තියෙනවා, බොඩිය නිකම් hardcore රේසින් බයික් එක වගේ
    ඒත් මෝල 28CC :P
    ලංකාවෙ රට හරක් උස්සන් එනවා ඉතින්

    lankawe thiyana maduruwa bike ekath (loncin :D) 49cc / 80cc walin enne :D
    28cc bike ekak genath monwa karannada. :D
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    කොරියාවෙ නම් 28CC බයික් තියෙනවා, බොඩිය නිකම් hardcore රේසින් බයික් එක වගේ
    ඒත් මෝල 28CC :P
    ලංකාවෙ රට හරක් උස්සන් එනවා ඉතින්

    :shocked::sorry:
     

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    :shocked: awruddak rata hitiyama dutyfree abroad allowance eka 1000 USD, lankaven 1750 USD, ithin 55 inch 4K Tv ekak gaththoth 1000USD allownce eka ivarane. oya list eke thiyena badu ganna awurudu keyak inna veida???? :no: