වසරකට වැඩි කාලයක් විදේශගතව සිට පැමිනෙන අයෙකුට මෙතෙක් ලබා දී තිබූ තීරුබදු සහන පුළුල් කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන්තෙටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පවසන්නේ නාන කාමර කට්ටල, නිදන කාමර කට්ටලයක්, සූර්ය පැනල, සූර්ය කෝෂ, ධාරිතාව 350ට වඩා අඩු යතුරු පැදි, පරිගනක, විදුලි උපකරණ, ඇතුළු විශාල භාණ්ඩ ප්‍රමාණයක් තීරුබදු රහිතව මිලදීගත හැකි බවය.
මෙම තීරුබදු සහනය මෙවර සිංහල අලුත් අවුරුද්ද සමයේ මෙරටට පැමිණෙන්නන්ට මහඟු අවස්ථාවක් වනු ඇති.
එම සම්පූර්ණ භාණ්ඩ ලයිස්තුව පහතින් බලන්න.
Neth news
මෙම තීරුබදු සහනය මෙවර සිංහල අලුත් අවුරුද්ද සමයේ මෙරටට පැමිණෙන්නන්ට මහඟු අවස්ථාවක් වනු ඇති.
එම සම්පූර්ණ භාණ්ඩ ලයිස්තුව පහතින් බලන්න.
Neth news

) 49cc / 80cc walin enne 