රට_ජාතිය_රකිමු කුලයෙන් ජාතියෙන් ආගමෙන් නොව ශ්‍රී ලාකිකයින් ලෙස.
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Jun 23, 2018 #1 රට_ජාතිය_රකිමු කුලයෙන් ජාතියෙන් ආගමෙන් නොව ශ්‍රී ලාකිකයින් ලෙස. Last edited: Jun 23, 2018
Helo1 Well-known member Sep 7, 2014 2,782 295 83 TrustWorld Jun 23, 2018 #2 ලොකුකම,මානය.ඉරිෂියාව.වෛරය නැති ලස්සන හදවත් තියෙන අය Last edited: Jun 23, 2018
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jun 23, 2018 #3 alo machan netherland top da?
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jun 23, 2018 #4 අනේ බං පිං සිද්ධ වෙයි උඹ රට රකින්න යන්න ඕන්නෑ ඔය ඉන්න විදිහට ඉඳපං වඳින්නං
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Jun 23, 2018 #5 ශ්‍රී ලාංකික ජාතියේ භාශාව කුමක්ද? ශ්‍රී ලාංකික සිනමාවේ බස කුමක් විය යුතුද? ශ්‍රී ලාංකියන්ගේ ප්‍රධාන ආගම කුමක්ද? මේවට පැහැදිළි පිළිතුරු නැතුව ඔය කියන ෆැන්ටසි ශීලාංකික ජාතිය රැකිය නොහැක. ඒක නිසා අපිට පුරුදු සිංහල ජාතිය රැකගෙන ඉන්නම් ඕයි
ශ්‍රී ලාංකික ජාතියේ භාශාව කුමක්ද? ශ්‍රී ලාංකික සිනමාවේ බස කුමක් විය යුතුද? ශ්‍රී ලාංකියන්ගේ ප්‍රධාන ආගම කුමක්ද? මේවට පැහැදිළි පිළිතුරු නැතුව ඔය කියන ෆැන්ටසි ශීලාංකික ජාතිය රැකිය නොහැක. ඒක නිසා අපිට පුරුදු සිංහල ජාතිය රැකගෙන ඉන්නම් ඕයි