රු 200ක් ඇදුනා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,506
    35,351
    113
    කාලෙකින් ගත්තු ශනිදා වාසනාවකට 200ක් ඇදුණා.
    ඒ 200ට එකම ජාතියෙන් ලොතරැයි 5ක් ගන්නද? වර්ග 5කින් එක ගානේ ගන්නද
    @AnuradhaRa
     

    AnuradhaRa

    Well-known member
  • මහජන සම්පත නැතුව වෙන ඕනම ටිකට් පහක් ගන්න :)

    මම අන්තිමට ගත්තු මහජන සම්පත ටිකට් එකකටවත් රුපියල් 40 ක් වත් තිබුණෙ නෑ
    අනිත් ඒවට තිබුණ
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,524
    1,022
    113
    200ම නැති කර ගන්න වැඩක් තමයි. ඒට වඩා හොදයි ඒකෙන් ටිපිටිප් පැකට එකක් අරන් කෑවනම්
    නැත්නම් රටකජූ ග්‍රෑම් 100 ක් අරං කාපං.. උඹට එකම වර්ගෙ අවුල් නම් මිරිස් දාපු එකෙන් ග්‍රෑම් පනහයි, නිකං බැදපූ එකෙන් ග්‍රෑම් පනහයි ගනිං...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,787
    113
    200ම නැති කර ගන්න වැඩක් තමයි. ඒට වඩා හොදයි ඒකෙන් ටිපිටිප් පැකට එකක් අරන් කෑවනම්
    උන් සල්ලි දෙන්නෙ නෑ බන්, උන් ටිකට් විතරයි පොඩි ගනන් වලට දෙන්නෙ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,975
    113
    මේකේ හිටියා නේද අම්මාව ලොතැරයි විකුණන එකාට හුකන්න දීලා ටිකට් එකක් අරන් කෝටි ගානක් ඇදුනා කියපු අම්මට උකන පුතෙක්..

    කෝ ඌ?


    ------ Post added on Mar 18, 2026 at 11:22 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,506
    35,351
    113
    වර්ග 5කින් එක බැගින් ගත්තා. බලමු අද රෑට කෝටිපතියෙක් වෙයිද කියලා
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • වර්ග 5කින් එක බැගින් ගත්තා. බලමු අද රෑට කෝටිපතියෙක් වෙයිද කියලා
    200 ක් ඇදුණ කියන්නෙත් හෙන සංතෝසයි නේ බං

    කෝටියක් ඕනෙ නෑ ලක්ෂ දහයක් හරි

    ලක්ෂයක් හරි

    50,000 ක් හරි

    15,000 හරි වැටෙනවනං කොච්චර දෙයක්ද :D