රට_යන්න ඉන්න සහ රට_ඉන්න අයට (Our New Company)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ.....මූ ත්‍රෙඩ් එකක් දැම්මත් ප්ලේන් එකක් ගැන......දැන් බිස්නස් එකක් පටන් අරන්.....ඒකෙත් කෙලවරකින් ප්ලේන් ගෑවිලා ති‍යනවා.......:oo::oo::baffled::baffled:

    joke එකට කිව්වේ හොඳේ......;););)
    ව්‍යාපාර‍ය සර්වප්‍රකාර‍යෙන්ම සාර්ථක වෙන්න කි‍යලා සුභ පතනවා එහෙනම්.......:cool::cool::cool:

    FB page එකට like එකකුත් දැම්මලු.......:yes::yes::yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ela..ela..
    මටනම් ගන්න වෙන්නේ නෑ. මගේ මගේ ගානට උබට දෙන්න බෑ.. මට 90% ඩිස්කවුන්ට් තියනවා QR

    එත් මගේ යාලුවන්ට කියන්නම්..


    mage subha pathum...

    diyunuwen diyunuwatama pathwewa...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එලකිරි මචන්..:cool:
    අලුත් ව්‍යාපාරෙට ඔන්න අපෙන් සුභ පැතුම්
    11.gif