රට_යන්න

rain boy

Member
Nov 20, 2016
10
2
0
මේක විහිලුවට ගන්නෙ නැතුව අදහසක් දෙන්න.

ඉතාලි ගිහින් එහෙ ඉඳල හොර පාරෙන් sweden පනින්න ඉන්නෙ. සැහෙන රිස්ක් එකක් අරගෙන යන ගමනක් මේක.

මෙහෙම ගියා අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න.


අපි යන්නෙ ඉන්නෙ ඉතාලි - ජර්මන් - ඩේන්මාක් හරහා sweden වලට... මේක අවුල් උනොත් ජර්මන් - පොලන්ඩ් - ලිතුවේනිය - ලැටිවියා හරහා sweden.
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මොකද්ද අන්තිමට බලපු මුවි එක. :rofl:
    පිස්සුද යකු. :confused:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,869
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    machan_pic.jpeg
     
    Oct 3, 2008
    1,723
    437
    0
    oya widiyata yanna puluwannam italy inna hama ekama sweden gihin ban .... boru wadak karanna hadanne ... Sweaden gihin monawa karannada hithagena inne , Sinhala puluwan wuna kiyala ehe job denne naa :D :D :D :D :D :D
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මොකද්ද මේක බස් රූට් එකක්ද ?

    ඉතාලි - ජර්මන් - ඩේන්මාක් හරහා sweden ආ ජර්මන් ජර්මන් ජර්මන්..
    ආ කෙහෙටද මාතියා, ආ ලැටිවියා හන්දියට ආ ජර්මන් ජර්මන් ජර්මන්..
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    sweeden me dawas wala job hoyanna amaarui lu ,
    laksa 2 k Siriyan refugees la innawa job poolime , ungen 40 000 k engineers la

    thawa tikak hoyala balala yaman hondata
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,869
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොකද්ද මේක බස් රූට් එකක්ද ?

    ඉතාලි - ජර්මන් - ඩේන්මාක් හරහා sweden ආ ජර්මන් ජර්මන් ජර්මන්..
    ආ කෙහෙටද මාතියා, ආ ලැටිවියා හන්දියට ආ ජර්මන් ජර්මන් ජර්මන්..
    :lol:
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    බොරු බයිලා නැතුව වැඩේ කරලා දෙන්නම් කට්ටක් කන්න පුලුවන් නම්. සල්ලි සතයක්වත් එපා රටට පය තියනකන්. ලොකේ ඔනා රටකට සෙට් කරලා දෙන්නම් සවුත් ඇෆ්‍රිකාවලට හැර. සම්පූර්න ගාන ලක්ශ 8යි. රෙසිඩන්ට් වර්ක් පර්මිට් ශෙන්ගන් කන්ට්‍රිවල අරන් දෙන්නම් තව ලක්ශ 11ක් දෙන්න පුලුවන් නම්. බොරු සීන් නැ හොර ඩොකියුමන්ට් නැ. චෙන්නායිවලින් හරි දිල්ලිවල හරි එම්බසිවලින්ම ඔක්කොම කරලා දෙන්නම්.