මචන්ලා මම පොඩි කාලේ ඉඳල හෙන අසාවෙන් හිටියේ ඇමෙරිකාවට යන්න, ඒ ටාගට් එකට තමා study කලෙත්.
එත් කෙල්ලෙක්ගෙ සීන් එකක් නිසා A/L කෙල උනා. 2nd ටයිම් කරල C 3 ගත්ත. ඊට පස්සෙ prima එකේ bakery and pastry course එකක් කරල අවරුදු 4 වැඩ කලා.
ඒ කරන ගමන් hotel management degree එකකුත් කරල දැන් එකත් complete.
මට දැන් වයස 28. මට දැන් ඕනෙ කොහොම හරි USA යන්න. ඔය ගොඩක් රට ගිය, යන්න ඉන්න ය එහෙම ඉන්නවනේ මට පොඩ්ඩක් කියල දෙන්න මට යන්න පුළුවන් ලේසිම විදිහ මොකක්ද කියල.
අනිත් එක USA study යනවනම් මම IELTS ද TOEFL ද කරන්න ඕනෙ කියලත්.
බම්ප් එකකින් හරි උදව්වක් දෙන්න.