රණමයුර_හමුවෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    රණමයුර_හමුවෙයි

    මහා සිනමාවේදියාගේ රණ මයුර පදක්කම පෞද්ගලික බස් රථයක තිබී හමුවෙයි


    ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ තිබියදී අතුරුදන් වූ ඔහුගේ රණමයුර සම්මානය හමුවී තිබෙනවා. එය සොරාගත් බවට පසුගියදා තොරතුරු වාර්තා වූ අතර පසුව එය සොයා විශේෂ පොලිස් පරීක්ෂණයක්ද පැවැත්වුණා.

    මේ වන විට එය කඩුවෙල - කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය වන බස් රථයක බෑග් රදවන රාක්කයේ තිබී සොයාගෙන තිබෙනවා.

    මෙය බස් රථයට පැමිණියේ කෙසේදැයි තවමත් සොයාගෙන නොමැති අතර කවුරුන් හෝ එය සොරකම් කර බස් රථයේ දමා යන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.


     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හොද හොරෙක්..
    ඌට කොහෙට හරි හොයන්න බැරි ප්ලේස් එකකට විසික් කරන්න තිබ්බ නෙ ඕන නම්..
    ඒත් ඌ එහෙම කලේ නෑ
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පන්සලේ ගලොපු සෙරප්පු දෙක උස්සන් යන උන් ඉන්න රටේ මෙව්වා අලුත් දේවල් නෙවෙයි ආයිබෝං :yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    Jehan gihin hitiyane..:rolleyes:
    anyway..mamanm hithanne oka trick ekak..mokada Lester meruna hetiyemane fernando singer nethi une..ithin ara 'stealing thunder' kiyala scene ekka thiyenne..anna eka wenna nodi thiyaganna karapu deyakda manda :)
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    හොද හොරෙක්..
    ඌට කොහෙට හරි හොයන්න බැරි ප්ලේස් එකකට විසික් කරන්න තිබ්බ නෙ ඕන නම්..
    ඒත් ඌ එහෙම කලේ නෑ

    hodha horek neme bn mole tikak hari thiyana ekek

    wu hodatama bayawela wuwa hoyana eka nawaththayi kiyalaa , ohoma karanna aththe