දැන් ගම් වල රණවරා ගහක් හොයා ගන්න එකත් හෙන අමාරු වැඩක්. එහෙව් එකේ තේ පැකට් වලට දාන්න රණවරා ගෝනි ගණන් හොයා ගන්නේ කොහොමද බන්?

කොහෙද බන් හෝ ගාල තියෙන්නේ ? හම්බන්තොට පැත්තේ තිබ්බට දැන් සිංහල බෙහෙත් වලට, සබන් හදන එවුන්, ක්‍රීම් හදන එවුන්, වේලලා රට පටවන එවුන් හෝ ගාල හුරන් යනවා. ඒ මදිවට තේ වලට දාන්නත් ඉතුරු වෙන එක තමා පුදුමේ.තිස්සමහාරාමේ පැත්තේ පාර අයිනේ හෝ ගාල වැවිල තියෙනවා බන්..