රණවිරුවන්_(සංවේදී_අය_බලන්න_එපා)

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ රණවිරුවන්ට අපි ණය ගැතී.මේ රණවිරුවො හින්ද තමා අපි නිදහසේ ඉන්නෙ අද
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මෙහෙමයි බන්, රනිල් කැරි*ව විශ්වාස කරන්න බෑ. එත් යුද්දේ වෙලාවේ ඒක වෙනුවෙන් රටේ බහුතරේ පෙනී හිටියා නේ. ඒ වගේම දැන් මේ ඉක්ටා කේස් එක ගත්තත් දැන් ගොඩක් මිනිස්සු රටට හානි දෙයක් වෙනවා නම් ඒකට එලියට බහිනවා. හිතපල්ල ආමි එකේ, අනිත් ලොකු තැන් වලත් රටට අදරේ මිනිස්සු ඉන්නවනේ. රටට මේ ඉන්න උන් අරින්න ආවොත් මේකට එරෙහිව අනිවා බහුතරයක් මිනිස්සු ගේම ඉල්ලනවා. ඒ හින්දා අප්පච්චි ගේ බොරු බේගල වලට අහු වෙලා රට විනාශ වෙනවා රට දෙකඩ කරනවා කියන ඒවට අහු වෙලා ආපහු අප්පච්චි ආවොත් පෙර සෙතේම තමා. අප්ප්ච්චි ඇතුළු කට්ටිය හැදෙන කට්ටියක් නෙමෙයි. එයාගේ වැඩ වලින් තේරෙනවනේ ඒක. ඒ හින්ද කරන්න ඕනේ අප්ප්ච්චිගෙ හොර සෙට් එක එලවල ඒ තැනට වෙන සෙට් එකක් ගේන්න ඕනේ මෙ ආණ්ඩුව ට්‍රැක් එකට දාන්න.
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මෙයාල තමයි අපේ දෙවිවරු. ඇත්තටම කඳුළු අව මේ ටික බැලුවම. :(:(:(:(

    අපි මොකක් හරි එළකිරි එකේ සෙට් එක යුද්දෙන් අභාදිත උන රණවිරුවන් වෙනුවෙන් මොකක් හරි කරමුද පොඩි දෙයක් උනත් කමක් නෑ. :):):):)

    අපේ රණවිරුවන්ට බුදුසරණයි දෙවි පිහිටයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මෙයාල තමයි අපේ දෙවිවරු. ඇත්තටම කඳුළු අව මේ ටික බැලුවම. :(:(:(:(

    අපි මොකක් හරි එළකිරි එකේ සෙට් එක යුද්දෙන් අභාදිත උන රණවිරුවන් වෙනුවෙන් මොකක් හරි කරමුද පොඩි දෙයක් උනත් කමක් නෑ. :):):):)

    අපේ රණවිරුවන්ට බුදුසරණයි දෙවි පිහිටයි.


    :(:(:(:(:(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: