මෙහෙමයි බන්, රනිල් කැරි*ව විශ්වාස කරන්න බෑ. එත් යුද්දේ වෙලාවේ ඒක වෙනුවෙන් රටේ බහුතරේ පෙනී හිටියා නේ. ඒ වගේම දැන් මේ ඉක්ටා කේස් එක ගත්තත් දැන් ගොඩක් මිනිස්සු රටට හානි දෙයක් වෙනවා නම් ඒකට එලියට බහිනවා. හිතපල්ල ආමි එකේ, අනිත් ලොකු තැන් වලත් රටට අදරේ මිනිස්සු ඉන්නවනේ. රටට මේ ඉන්න උන් අරින්න ආවොත් මේකට එරෙහිව අනිවා බහුතරයක් මිනිස්සු ගේම ඉල්ලනවා. ඒ හින්දා අප්පච්චි ගේ බොරු බේගල වලට අහු වෙලා රට විනාශ වෙනවා රට දෙකඩ කරනවා කියන ඒවට අහු වෙලා ආපහු අප්පච්චි ආවොත් පෙර සෙතේම තමා. අප්ප්ච්චි ඇතුළු කට්ටිය හැදෙන කට්ටියක් නෙමෙයි. එයාගේ වැඩ වලින් තේරෙනවනේ ඒක. ඒ හින්ද කරන්න ඕනේ අප්ප්ච්චිගෙ හොර සෙට් එක එලවල ඒ තැනට වෙන සෙට් එකක් ගේන්න ඕනේ මෙ ආණ්ඩුව ට්රැක් එකට දාන්න.