රණවිරුවෝ මාධ්‍ය වේදින්ගේ කන පලයි.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    :yes:මම අද එන් ඩි ටිවි එකේ දැක්කා ඉන්දියන් ගාමන්ට් ෆැක්ට්‍රිරි එකක් එකේ උන් වැඩ කරන්නේ ඉන්දියන් රු 7000 ට ලංකාවේ සල්ලි වලින් 14000 ක් විතරනේ ඉතින් උන්ට මෙහේ රු 30000 ක් දෙනවා කිව්වොත් පවුල් පිටින් එවි.

    මේ කතාව ඇත්ත බන්.. දැන් ගොඩක් අලුත් ඕර්ඩර්ස් බංගලදේශ් වලටත් යනවා.
    මේහේ කරන ගානේන් භාගයකින් කරන්න පුලුවන් . ලාභ වැඩ්යි .