~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    machan overseas kattiyata purchase karanna widihak nadda?


    ගෙන්න ගන්න පුළුවන් මචන්.. සත්පොත් කියල තියෙනවා පිටරට ඉන්න ඕන කෙනෙක්ට ඉන්න තැනටම පොත් ගෙන්න ගන්න පුළුවන්..

    මේ තියෙන්නේ පේජ් එක.. contact කරලා බලපන් මචන්..
    https://www.facebook.com/SathPothBookS/?ref=br_rs
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සහජීවනයන්ගේ සිත් මේ පොතින් රිදවෙනවා කියල මෙතුමාවත් හිරේ දායිද...!!
    4992356.gif
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    මේන්න නියම යුධ වීරයෝ. රට බේරගන්න නියම වෙලාවට ඇවිත් ඒ කැප කිරීම අවසානය දක්කවා කරපු මිනිස්සු. රට බෙර ගත්තට රණවිරුවෝ කියන්නේ මේ ගොල්ලන්ට තමයි. මෙතුමාට සුබ අනාගතයක් වගේම තමන්ගේ පවුලේ අයත් එක්ක ඉදිරි කාලය සතුටින් ගතකරන්න ලැබේව කියල පතනවා

    (වැරදි ආදර්ශ අරගෙන නැවත සාමාන්‍ය සෙබලෙක් සේ හමුදාවට එකතුවෙන්න හිතක් පහල නොවේවා කියලත් පතනවා ;-) )
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ගෙන්න ගන්න පුළුවන් මචන්.. සත්පොත් කියල තියෙනවා පිටරට ඉන්න ඕන කෙනෙක්ට ඉන්න තැනටම පොත් ගෙන්න ගන්න පුළුවන්..

    මේ තියෙන්නේ පේජ් එක.. contact කරලා බලපන් මචන්..
    https://www.facebook.com/SathPothBookS/?ref=br_rs
    11.gif
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~

    SH9T9oT.jpg



    කොටි ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී 53 වන සේනාංකයට අණ දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් යුද්ධයේ අත්දැකීම් අළලා රචනා කරන ලද “රණ මග ඔස්සේ නන්දිකඩාල් – කොටි සංවිධානය පරාජය කිරීමේ සත්‍ය කතාව“ ග්‍රන්ථය ඊයේ ආනන්ද විද්‍යාලයේදී එලි දැක්විණි.
    විජයග්‍රාහි යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වාම සිටි හා අවසන් යුද්ධයේදී පෙරමුණේම සිටි හමුදා නිලධාරියකු විසින් යුද්ධය අලළා ලියන ලද පළමු ග්‍රන්ථය ලෙස මෙය සැලකිය හැකිය. ශ්‍රී ලංකා යුද හමුදාවේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් හා යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති යන ධුරයන් හෙබවූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මේ මස 5 වන දින යුද සේවයෙන් විශ්‍රාම ගත්තේය.

    කතෘ : මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
    කතෘ ප්‍රකාශනයකි
    මිල : රු 1500 /-

    ( මෙම පොත මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් විශේෂ මිල අඩුකිරීමක් යටතේ මිලදී ගත හැක )


    good one to have

    If he release this in Mara regim period, he can not do that...
    because this will breaks gotas book, this marked it as "THE TRUE STORY"
    that means gotas book is not true story


    mara and gota came to release because of the invitation
     
    Last edited:

    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Anduwe baya kiyanne launch ekedi Anande principalta wena wedakata ministry ekata enna keewa Mjr.General Gunarathnege staff ekata enna dunne ne ,echcharama bayawela
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    තාම පොන්න පබ සිරා පත්තරේ බලලා නෑ වගේ. නෑත්තන් දෙමලුන්ගේ හිත් රිදෙන පොත් ලියනවා කියලා ජෙනරල් ව හිරේ දාන්න තිබ්බා.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ( මෙම පොත මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් විශේෂ මිල අඩුකිරීමක් යටතේ මිලදී ගත හැක )

    අනිවා ගන්නවා බ්‍රෝ...
     
    • Like
    Reactions: DJU9

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෝටි 4161ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් දමයි.. නොමිලේ කියූ ගිලන් රථ සේවයට කෝටි 11ක් ඉල්ලයි..


    රුපියල් කෝටි 4161කට වැඩි මුදලක් අනුමත කරන ලෙස ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ම‍ුදල්, විදේශ, ආරක්ෂක, සෞඛ්‍ය, ප්‍රවාහන, මහා මාර්ග, අදධ්‍යාපන, ක‍්‍රීඩා, නිවාස, අපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු ඇතුළු අමාත්‍යංශ රැසක වැ‍ටුප් සහ විවිධ වියදම් පියවීමට මෙසේ මුදල් ඉල්ලා ඇත.
    එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති රුපියල් ලක්ෂ 1121ක පරිපූරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ ඉන්දියාව විසින් ඇරඹු ගිලන් රථ සේවාව සඳහා ප්‍රතිපාදන සැලසීම අවශ්‍ය බවයි.