පේනවනේ.. ඈත්තටම අපේ මිනිස්සු රටට අවන්කවම සේවය කරපු/කරන මිනිස්සුන්ට තියෙන ආදරය. අදටත් යුද්දේ කරපු මිනිස්සු ගෑන අපේ රටේ මිනිස්සු පුදුම ගවුරවයක් තියෙන්නේ. කරන්නාගොඩ මහත්තය ලියපු පොත මම කියෙව්වා. ඈත්තටම bias නෑතිව ලියපු පොතක්. කොහොමද මේ පොතට තියෙන ඉල්ලුම. හෙට රෑ යන්න ට්රයි එකක් දෙන්න ඔනේ. පොත ගන්නවට වඩා වටිනව ඒ මනුස්සයට සුබ පතන්න තියෙනව නම්![]()
දැන් අර කලවැද්දත් පච හෑල්ලක් ලියයි.
ඕක පච කෝටියක් ලියය්...ඕක අන්තිමට කියය් රනිල් තමය් යුද්දෙ කලේ කියලත්...
මම ගන්න ගියා. kandy වලින්. පොත ඉවරයි. මට ඕන උනේ සිංහල එක.![]()
කොපි ටික ඉවර උනාලු නේද ?

මුල් දවස් 3 ඇතුලත කොපි 10,000 විකිණිලා තියෙනවා.! ඒක වාර්තාවක් මචන් .![]()
අහන්ඩත් සන්තොසයි රටේ බුද්ධිමත් මිනිස්සු ඉන්නව,ඕක පච කෝටියක් ලියය්...ඕක අන්තිමට කියය් රනිල් තමය් යුද්දෙ කලේ කියලත්...

බුක් ෆෙයා එකෙන් පස්සෙ ආයෙත් ගන්න පුළුවන් මචන්..
බුක් ෆෙයා එකෙන් ගන්නවා නම් හවස 6 වෙනකොට සිරිමාවෝ එක ඇතුලේ විජිත යාපා ස්ටෝල් එකට එන්න.. මන් ඊයේ පොත් 2 ක් ගත්ත.


machan online orders danna barida ? stock iwara unoth kohomada online ewanne ?