~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පේනවනේ.. ඈත්තටම අපේ මිනිස්සු රටට අවන්කවම සේවය කරපු/කරන මිනිස්සුන්ට තියෙන ආදරය. අදටත් යුද්දේ කරපු මිනිස්සු ගෑන අපේ රටේ මිනිස්සු පුදුම ගවුරවයක් තියෙන්නේ. කරන්නාගොඩ මහත්තය ලියපු පොත මම කියෙව්වා. ඈත්තටම bias නෑතිව ලියපු පොතක්. කොහොමද මේ පොතට තියෙන ඉල්ලුම. හෙට රෑ යන්න ට්‍රයි එකක් දෙන්න ඔනේ. පොත ගන්නවට වඩා වටිනව ඒ මනුස්සයට සුබ පතන්න තියෙනව නම් :D

    අධිෂ්ඨානය ටිකක් bais මචන්. අවුලක් නෑ ඒ එතුමාට දැනුන හැටි නේ.
     
    • Like
    Reactions: malakadss

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් අර කලවැද්දත් පච හෑල්ලක් ලියයි.

    ඕක පච කෝටියක් ලියය්...ඕක අන්තිමට කියය් රනිල් තමය් යුද්දෙ කලේ කියලත්...

    ඔන්න මචන් පොර, පොත් දෙකක්ම එළියටත් දාලා...

    14232650_1817774721791741_6757454055366692705_n.jpg


    14358843_1819907231578490_6484985571215404126_n.jpg


    විජිත හේරත්ගෙයි ප.ච. රණවකගෙයි පොත් දෙකත් ගන්න...

    14355730_1818856748350205_9124646926521679425_n.jpg

     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම ගන්න ගියා. kandy වලින්. පොත ඉවරයි. මට ඕන උනේ සිංහල එක. :(
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම ගන්න ගියා. kandy වලින්. පොත ඉවරයි. මට ඕන උනේ සිංහල එක. :(


    බුක් ෆෙයා එකෙන් පස්සෙ ආයෙත් ගන්න පුළුවන් මචන්..
    බුක් ෆෙයා එකෙන් ගන්නවා නම් හවස 6 වෙනකොට සිරිමාවෝ එක ඇතුලේ විජිත යාපා ස්ටෝල් එකට එන්න.. මන් ඊයේ පොත් 2 ක් ගත්ත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුල් දවස් 3 ඇතුලත කොපි 10,000 විකිණිලා තියෙනවා.! ඒක වාර්තාවක් මචන් .:yes:
    :cool:අහන්ඩත් සන්තොසයි රටේ බුද්ධිමත් මිනිස්සු ඉන්නව,
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඕක පච කෝටියක් ලියය්...ඕක අන්තිමට කියය් රනිල් තමය් යුද්දෙ කලේ කියලත්...

    uta liyanna thiyenne rena maga osse sirikothata kiyl thama:rofl:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    බුක් ෆෙයා එකෙන් පස්සෙ ආයෙත් ගන්න පුළුවන් මචන්..
    බුක් ෆෙයා එකෙන් ගන්නවා නම් හවස 6 වෙනකොට සිරිමාවෝ එක ඇතුලේ විජිත යාපා ස්ටෝල් එකට එන්න.. මන් ඊයේ පොත් 2 ක් ගත්ත.

    anna eekane ban, mama me wada tikak free wenakam inne :(
    aniwa mama oya potha gannawa mai kohen hari. :yes:
     
    Last edited: