රණ මග ඔස්සේ නන්දි කඩාල් PDF

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
ඔහොම කතා හදන්න එපා බං. අපිත් හැරී පෝට කියෙව්වෙ හොර කොපියක් download කරගෙන තමා. කැමැත්තෙන් කරනව නෙමේ ගන්න සල්ලි නැති නිසයි මෙහෙම කරන්නෙ. සල්ලි වලටම පොත් අරං කියවන්න හිටිය නං තාම හැරී පෝට සීරියස් එකවත් කියෝල නෑ :(

hari ithin oyata english puluwan kiwa nam iwarai ne.
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සල්ලි දීලා පොත ගනින්කෝ
    එහෙම නැත්තම් හොයාගෙන කියවපන්කෝ
    කැරි වැඩක් මේක නම්

    :no::no::no::no:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    සල්ලි දීලා පොත ගනින්කෝ
    එහෙම නැත්තම් හොයාගෙන කියවපන්කෝ
    කැරි වැඩක් මේක නම්

    :no::no::no::no:

    mka awiila godak kal bn:yes::yes::yes::yes: