කොහෙවත් ගියෙ නැද්ද - northern & eastern border

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මාත් ආසයි ඔය වගා පැති වල ඇවිදින්න සීතල පැති වලට වඩා.මරු බන්.
    යාපනේ ගියෙ නැද්ද?පුනරීන් වලින් පරන්තන් වලට දාල එතනින් මුලතිව් ගියාද?
    ගමන් මාර්ගය කියන්න බැරිද පොඩ්ඩක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    අඩේ මරු බලුවො... එනකල් බලාගෙන හිටපු නූලක්...
    මේව දකිනකොට ඉතිං අපේ ඇස් වල කටු ඇණෙනව වගේ තමයි... පැලියාව ඉතිරෙනව... ඒවුනාට කමක් නෑ. ගමන සුපිරි...

    කලින් සැරවල වගේ නෑ.. මේ පාර විස්තරනං අඩුයි පුතේ... නෝන එක්ක ගියාම ඉතිං, වළං රෙදි හෝදන, උයන පිහන, වැඩත් සෙට් වෙනවනෙ. ඒ අතරින් පතර මේ ටික හරි දාපු එක ලොකු දෙයක්...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    :love2: (y) (y) (y)

    WfCQKB1.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Jaffna පැත්ත කොහොමද? පාරවල් හොදද? මං අවුරුදුත් අල්ලලා මාර්තූ එන්න කියලා බැලුවේ

    ලාවට වහිනව
    route AB21(check google map ) ඇරෙන්න අනිත් ඔක්කොම පුල් කාපට්
    යන්න යන්න

    කෝ ඉතිං පවුල 😋

    ඉන්නව ඉතින් 😋

    මාත් ආසයි ඔය වගා පැති වල ඇවිදින්න සීතල පැති වලට වඩා.මරු බන්.
    යාපනේ ගියෙ නැද්ද?පුනරීන් වලින් පරන්තන් වලට දාල එතනින් මුලතිව් ගියාද?
    ගමන් මාර්ගය කියන්න බැරිද පොඩ්ඩක්

    ‍යාපනෙ ගිය මචන්
    පුනරින් - යාපනෙ - KKS - Point Pedro - කොඩිකාමම් - අලිමන්කඩ - මුලතිව්

    අඩේ මරු බලුවො... එනකල් බලාගෙන හිටපු නූලක්...
    මේව දකිනකොට ඉතිං අපේ ඇස් වල කටු ඇණෙනව වගේ තමයි... පැලියාව ඉතිරෙනව... ඒවුනාට කමක් නෑ. ගමන සුපිරි...

    :love:

    කලින් සැරවල වගේ නෑ.. මේ පාර විස්තරනං අඩුයි පුතේ... නෝන එක්ක ගියාම ඉතිං, වළං රෙදි හෝදන, උයන පිහන, වැඩත් සෙට් වෙනවනෙ. ඒ අතරින් පතර මේ ටික හරි දාපු එක ලොකු දෙයක්...

    :dull:

    ado bokkenma kiwwoth matanam lankawe balanna kiyala thiyena dewal pattama boring bung yanna kiyala hithen na ehema, nikan horton plains riverston wage arenna, anik hama thanakma wage henama average normal pot, e wage hithena thawath ung siteeda? :sorry:

    කොච්චර තැන් තියන්වද හප්පෙ

    :love2: :love2:වැස්සෙ නැතෙයි...

    ලාවට වැස්ස

    සුපිරිය ඉතිං.... දවස් කීයක් ද බං?? ඉඳුං හිටුං එහෙම කොහොමද...🤔

    5 days , 4nights
    ~ 65K වගෙ බන්

    යන්න ඕනෙ කුක්කො...
    ජුකෙන් ඉන්නෙ මේ ටිකෙ :(

    ‍යන්න යන්න