රණ මග ඔස්සේ නන්දි කඩාල් PDF

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    රණවිරුවෙක් පොතක් ලිව්වම ඒක උස්සන්නෙ මොන ජාතියේ සිංහලයොද?

    දැන් ඉන්න සොශල් මීඩ්යා යූස් කරන් ගොඩක් කොල්ලො පොතක් කඩෙන් අරන් කියවන් නැ....මෙහෙම හරි අරන් එ ගැන දැනුවත් වෙන එක ලොකු දෙයක්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රණවිරුවෙක් පොතක් ලිව්වම ඒක උස්සන්නෙ මොන ජාතියේ සිංහලයොද?

    පොත ගන්න සල්ලි නැති ජාතියෙ සිංහලයො :yes: අහ් ඒකට ජාතිය අදාල නෑ :) පොත් ගන්න සල්ලි නැති ඉංග්‍රීසි ජාතිකයොත් පොත් උස්සනව බලාගත්තෑකි පොත් උස්සන්නම හදපු forum වලට ගියා නං :yes:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඕක කලින් එළකිරි එකේම කවුරු හරි share කරලා තිබිලා මං ඩවුන්ලෝඩ් කරගත්තා
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,758
    1,492
    113
    ඕක කලින් එළකිරි එකේම කවුරු හරි share කරලා තිබිලා මං ඩවුන්ලෝඩ් කරගත්තා

    Mtath ewapanko link ekak potha download kara ganna.