රතන හාමුදුරුවො මොකද කරන්නේ?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රතන හාමුදුරුවො මොකද කරන්නේ?

    162.jpg



    ඉස්සර අපි පොඩි කාලෙ මෙහෙම වැඩක් උනා

    අපේ ගෙවල් පාරෙ කොල්ලෙක් ඉන්නවා ඌට ක්‍රිකට් සෙල්ලම් කරන්න හෙන උන

    ඌ ඒ පාරෙ ඉන්න කොල්ලොන්ව අඬ ගහහෙන කොහොම හරි සෙල්ලම් කරන්න කොල්ලො 10-15ක් එකතු කර ගන්නවා.

    හැබැයි ඊට පස්සෙ බැට් කරන්න ගියාම ඌට opening ගහන්න දෙන්න ඕනෙ

    බෝල් කරන්න ගියාම බෝල් කරනවා කරනවා ඉවරයක් නෑ

    ඊට පස්සෙ උගේ කැප්ටන් කරන්නෙ ඌව බෝල් කරන එක නවත්තලා වෙන එකෙකුට බෝල් කරන්න දෙනවා

    ඔන්න එතකොට මූට මල පනිනවා

    ඌ සෙල්ලම් කරන එකෙන් අයින් වෙලා එහා පාරෙ කොල්ලො ටික එකතු කරගෙන ආයෙ සෙල්ලම් කරනවා මොකද ඌට බැට් කරන්න බෝල් කරන්න ඕනෙ නිසා

    හැබැයි මම කියන්නෙ නෑ රතන හාමුදුරුවො කරන්නෙත් මේක කියලා ;);) :P

    සෝමවංශ අමරසිංහ කලෙත් මේකමද?
     
    • Like
    Reactions: Duper

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආණ්ඩුවෙ ඉන්නකොට කොහොමත් වැරදියි :yes: :yes:
    ආණ්ඩුවෙන් ගියා නං ආණ්ඩුව කරන හැම හොඳ වැඩක්ම හැම නරක වැඩක්ම විවේචනය කරන්න ඕනෙ :yes: :yes:
    එහෙම නැත්තං කරන්නෙ රඟපෑම :yes: :yes:
    ඔන්න ඕකයි අපේ රටේ ඡන්ද දායකයන්ගෙ ලොජික් එක :sorry: :sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මටනම් හිතෙන්නෙ විනිසුරු කොච්චර අවවාද කලත් පන්දුව දමාගසන එක නවත්තන්න බැරි වුන එකයි, ෆුල්ටොස් දාන එකයි නෝබෝල් දාන එකෙයි සීමාවක් නැති වුනාම කියල හදාගන්නත් බැරිවුනාම ටීම් එකෙන් අයින් වෙලා ස්වාධීන ක්‍රීඩකයෙක් විදියට ඉන්න හිතනව ඇති, සමහර විට අල්ලපු ලේන් එකේ එවුන් එක්ක එකතුවෙලා පරණ ටීම් එකට කක්ක යන්න දෙන්නත් පුලුවන්,
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    උන්නාන්සෙ FCID යට වැඩම කරවන්නෙ නැතෙයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    රනිල් එක්ක වලියක් දාගෙන කියලා ආරංචියක් ආවා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඊයේ මට නම් හිතුනේ රතන හාමුදුරුවෝ අධෝ මුඛයෙන් කතා කරනවා කියලා...
    රනිල්ට හයේ හතරේ එවා ගහල නැෂනල් ටීම් එකට එන්න ෆුල් ටොස් දාලා සපෝට් එක දීලා දැන් බයිලා දේශනා කරනවා....
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    රතන හාමුදුරුවෝ පක්ෂෙකට අදින වැඩක් නෙවේනේ මෙතැන කරන්නේ .... ආණ්ඩුවේ ඉදගෙන විරුද්ධ වෙනවට වැඩිය මෙහෙම කරන එකන් ලොකු බලපෑමක් කරන්න පුළුවන්.... එකය් මෙතැන වෙන්න ඇත්තේ ..... මොනවා උනත් අපේ සාසනයට ලොකු සේවයක් කරන්න පුළුවන් හාමුදුරු නමක්.... මෙහෙම මඩ ගහන්න එපා බන් .........
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රතන හාමුදුරුවෝ පක්ෂෙකට අදින වැඩක් නෙවේනේ මෙතැන කරන්නේ .... ආණ්ඩුවේ ඉදගෙන විරුද්ධ වෙනවට වැඩිය මෙහෙම කරන එකන් ලොකු බලපෑමක් කරන්න පුළුවන්.... එකය් මෙතැන වෙන්න ඇත්තේ ..... මොනවා උනත් අපේ සාසනයට ලොකු සේවයක් කරන්න පුළුවන් හාමුදුරු නමක්.... මෙහෙම මඩ ගහන්න එපා බන් .........

    භික්‍ෂුවට දේශපාලනය අකැපයි...
    අනික ලංකාවේ දේශපාලනය මඩ ගොහොරුවක්....
    බුද්ධ පුත‍්‍රයෙක් විදියට උන්වහන්සේට තිබුණේ පක්ෂයක් බදා ගන්නේ නැතිව අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන එක...
    බල්ලොත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක...
    දැන් ඉතිං මඩ නෙවෙයි මොනව නෑවත් ඉවසන් ඉන්න වෙනවා....