රතන හාමුදුරුවො මොකද කරන්නේ?
ඉස්සර අපි පොඩි කාලෙ මෙහෙම වැඩක් උනා
අපේ ගෙවල් පාරෙ කොල්ලෙක් ඉන්නවා ඌට ක්රිකට් සෙල්ලම් කරන්න හෙන උන
ඌ ඒ පාරෙ ඉන්න කොල්ලොන්ව අඬ ගහහෙන කොහොම හරි සෙල්ලම් කරන්න කොල්ලො 10-15ක් එකතු කර ගන්නවා.
හැබැයි ඊට පස්සෙ බැට් කරන්න ගියාම ඌට opening ගහන්න දෙන්න ඕනෙ
බෝල් කරන්න ගියාම බෝල් කරනවා කරනවා ඉවරයක් නෑ
ඊට පස්සෙ උගේ කැප්ටන් කරන්නෙ ඌව බෝල් කරන එක නවත්තලා වෙන එකෙකුට බෝල් කරන්න දෙනවා
ඔන්න එතකොට මූට මල පනිනවා
ඌ සෙල්ලම් කරන එකෙන් අයින් වෙලා එහා පාරෙ කොල්ලො ටික එකතු කරගෙන ආයෙ සෙල්ලම් කරනවා මොකද ඌට බැට් කරන්න බෝල් කරන්න ඕනෙ නිසා
හැබැයි මම කියන්නෙ නෑ රතන හාමුදුරුවො කරන්නෙත් මේක කියලා

සෝමවංශ අමරසිංහ කලෙත් මේකමද?