රතන හාමුදුරුවෝ දර්මරාජ්ජෙට ගිහින්ද

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මුසාවාද කඩකරන සිවුරු දාගෙන මොකටද නේද?

    බුදුන්ගේ සිවුරට නිගානොකර හිටියනම් තමයි හොඳ
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Mawbima kiyanne parama satıya kiyana pattarayak nemene gahuwath gahanne tom pachayak tama. tikak wagakimakin news ekak dana pattrayak kiyapan. :yes:

    Eka newei bn..eye vuvadedith kiwwa???ahala balann...
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Eka newei bn..eye vuvadedith kiwwa???ahala balann...

    eka man danne mona deal da kiyala but I listen to his talk yesterday . Everything he said true and he was told same thing during the election.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මරුසිරා;23038963 said:
    හාමුදුරුවොයි සාදුලයි කියල කොටස් දෙකක් ඉන්නවනේ .රතන අයිතිවෙන්නේ සාදුලගේ සෙට් එකට .අලුත් බෙන්ස් ලෑන්ඩ් කෘසර් එකක් පෙන්නුවම සදුල කොහොමද චන්දෙට යන්නේ ..:rofl::rofl:

    :yes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ko ea pattare? Ubala kiyana wachana satha pahakata sure ne. Minussunta nikan paw purwanna ubala gena kumthranada danne ne mewa.

    ගිය ඉරිදා ලංකාදීපේ තිබ්බේ ඔයි :growl::growl:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    para ballek ban, amu paharayek, paw sidda wei karanna deyak nmaha, me wage wesige puthala sasanen ain karanna ona, mun politics karnawa nam siwura galawala sarama adan enna ona, pake pada talks denawa siwurath dagena, Ranil ge goo puchchan kawa nam hodai Rathana... Me wage hora heththa saasanen ain karala danna mokak hari wada piliwelak thiyenna ona ban, mun hinda minissuth kalakirenawa..

    Anyway Ranil dinna eka Basil ge game ekakuth thiyenawa, u akamathiy Ranila paradina ekata..

    RIP UNP :rofl:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගණන් ගන්න එපා බන්. ඔය බදුර්දීන් ල හකීම් ල ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව. මුස්ලිම් උන් ඉන්නේ උන්ව වටකරගෙන. අපිත් එහෙමම හිතමු.
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    රතන හාමුදුරුවො කියන්නෙ කැරි පොන්නයෙක්. නූතන දේවදත්ත කැරි බල්ලා. මේ පහළ ඉන්න දෙන්නම කැරි බල්ලො දෙන්නෙක්. දැක්ක තැන බැනපන්. මුන්ට බනිනකොට අපිට පින් සිද්ධ වෙනවා. :cool:
    rathana-himi.gif

    11-021.jpg
     
    Last edited:
    • Like
    Reactions: Ultron

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සිරා බන්,මට නම් තිත්තම උනා..පත්තෙරේට එකක් කියනවා..අපේ සාසනේ නේද මේ විනශ කරන්නේ :angry::angry:

    ඡන්ද දායකයො ගොනාට අන්දනව කියන්නෙ ඕකට තමයි. කිව්වනම් කරන්න ඕන , කරන්න බැරිනම් නොකිය ඉන්න ඕන, රතන සාදු කාට දුන්නම අපිට මොකේ.. ඒත් දිව දේකේ වැඩතමයි අසික්කිත. රණවක ලොක්ක කියන්නවගේ ඕවට තමයි කියන්නෙ සූකර දේශපාලනය කියල. මහින්ද ලොක්කා ආණ්ඩුවෙන්ම පබ්ලිසිටි එක අරගෙන නොමිලේම හැම එකාගෙම රෙද්ද ගලවල පෙන්නුව ජනතාවට කියලයි මට හිතෙන්නෙ. ඊලඟ මැතිවරනෙ කිට්ටුයිනේ.. දැන් මිනිස්සු දන්නව ස්ත්‍රී ලිංග කවුද, පුරුෂ ලිංග කවුද, නපුංසක ලිංග කවුද කියල. අනික තමයි රටේ දේකට ඔහොම දෙපිටකාටු වෙනවනම් විදේශීය බලපෑමකට කොහොම දෙකට නැමෙයිද, මෙයාල කොහොමද විශ්වාස කරන්නෙ..
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඡන්ද දායකයො ගොනාට අන්දනව කියන්නෙ ඕකට තමයි. කිව්වනම් කරන්න ඕන , කරන්න බැරිනම් නොකිය ඉන්න ඕන, රතන සාදු කාට දුන්නම අපිට මොකේ.. ඒත් දිව දේකේ වැඩතමයි අසික්කිත. රණවක ලොක්ක කියන්නවගේ ඕවට තමයි කියන්නෙ සූකර දේශපාලනය කියල. මහින්ද ලොක්කා ආණ්ඩුවෙන්ම පබ්ලිසිටි එක අරගෙන නොමිලේම හැම එකාගෙම රෙද්ද ගලවල පෙන්නුව ජනතාවට කියලයි මට හිතෙන්නෙ. ඊලඟ මැතිවරනෙ කිට්ටුයිනේ.. දැන් මිනිස්සු දන්නව ස්ත්‍රී ලිංග කවුද, පුරුෂ ලිංග කවුද, නපුංසක ලිංග කවුද කියල. අනික තමයි රටේ දේකට ඔහොම දෙපිටකාටු වෙනවනම් විදේශීය බලපෑමකට කොහොම දෙකට නැමෙයිද, මෙයාල කොහොමද විශ්වාස කරන්නෙ..

    මහින්ද හෙන කට්ටයා..උ දුන්නේ සුපිරි ගේමක්...

    සිරා අගමැති වෙනස් කරන්න හැදුවේ චන්දෙන් පස්සේ බැරි උනා..
    දැන් විස්වබන්ගේ බැරි උනා ඉවත් කරන්න..

    ඊලග චන්දෙදි ප්‍රදාන සටන්පාටේ මහබැංකු හොර අගමැති එලවන්න චන්දෙ දෙන්න කියලා..:lol::lol:

    2015 මහින්දට උන දේම රනිල්ට වෙන්න යන්නේ..ඇප නැති වෙන්නම පරදිනවා ;)