Mawbima kiyanne parama satıya kiyana pattarayak nemene gahuwath gahanne tom pachayak tama. tikak wagakimakin news ekak dana pattrayak kiyapan.![]()
Eka newei bn..eye vuvadedith kiwwa???ahala balann...
මරුසිරා;23038963 said:හාමුදුරුවොයි සාදුලයි කියල කොටස් දෙකක් ඉන්නවනේ .රතන අයිතිවෙන්නේ සාදුලගේ සෙට් එකට .අලුත් බෙන්ස් ලෑන්ඩ් කෘසර් එකක් පෙන්නුවම සදුල කොහොමද චන්දෙට යන්නේ ..![]()

Ko ea pattare? Ubala kiyana wachana satha pahakata sure ne. Minussunta nikan paw purwanna ubala gena kumthranada danne ne mewa.


2015di yahapalaneta chande dunne me hamuduruwo gena wiswasa karala godak ewun. den penawane me minissunge aramuna mokadda kiyala. epa wenawa mewa dakiddi




බුදුහාමුදුරුවේ දේශනා කර පරිදි සසානේ නැති වෙන්නේ දුස්සීල හාමුදුරුවන් නිසා![]()

සිරා බන්,මට නම් තිත්තම උනා..පත්තෙරේට එකක් කියනවා..අපේ සාසනේ නේද මේ විනශ කරන්නේ![]()
ඡන්ද දායකයො ගොනාට අන්දනව කියන්නෙ ඕකට තමයි. කිව්වනම් කරන්න ඕන , කරන්න බැරිනම් නොකිය ඉන්න ඕන, රතන සාදු කාට දුන්නම අපිට මොකේ.. ඒත් දිව දේකේ වැඩතමයි අසික්කිත. රණවක ලොක්ක කියන්නවගේ ඕවට තමයි කියන්නෙ සූකර දේශපාලනය කියල. මහින්ද ලොක්කා ආණ්ඩුවෙන්ම පබ්ලිසිටි එක අරගෙන නොමිලේම හැම එකාගෙම රෙද්ද ගලවල පෙන්නුව ජනතාවට කියලයි මට හිතෙන්නෙ. ඊලඟ මැතිවරනෙ කිට්ටුයිනේ.. දැන් මිනිස්සු දන්නව ස්ත්රී ලිංග කවුද, පුරුෂ ලිංග කවුද, නපුංසක ලිංග කවුද කියල. අනික තමයි රටේ දේකට ඔහොම දෙපිටකාටු වෙනවනම් විදේශීය බලපෑමකට කොහොම දෙකට නැමෙයිද, මෙයාල කොහොමද විශ්වාස කරන්නෙ..


