රතන හිමිගේ උපවාසයෙන් නුවරම දෙදරයි Breaking news

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    රතන හිමිගේ උපවාසයෙන් නුවරම දෙදරයි Breaking news

    මහා ජන ගගක් එක්වේ. ජනපති තවම නිහඩයි :angry:

    61583780_2195672950552163_1099364392002125824_n.jpg

    61481468_2195672533885538_2313101761641971712_n.jpg

    62036746_2195672523885539_6847207910355763200_n.jpg

    61509689_2195672550552203_8792650404056793088_n.jpg
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :sorry::sorry::sorry:මහනුවර ශ‍්‍රී දලදා මාලිකාව ඉදිරියේ මාරාන්තික උපවාදයක් ආරම්භ කර සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය දැනට සාමාන්‍ය වුවද එය ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බව උන් වහන්සේ පරීක්‍ෂා කරන ලද වෛද්‍යවරුන් කියා සිටිති.

    තව දුරටත් නිරාහාරව සිටියහොත් හිමියන් ඉදිරියේදී අවදානම් තත්වයට පත්වනු ඇති බවත් වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

    ඊයේ දින පෙරවරුවෙන් පසු කිසිදු ආහාර පානයක් නොගෙන රතන හිමියන් මෙසේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටිති.

    ඇමති බදියුදීන් හා ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, හිස්බුල්ලා යන අය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විභාග කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර ඔවුන් ධුරවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් රතන හිමියන් මෙම උපවාසය ආරම්භ කර ඇත.

    lankacnews

    61760608_2193934377392687_6756333540608049152_n.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    එදා රජවරු කෑවෙ බිව්වෙ සංඝයා වහන්සේලාට සියලු අවශ්‍යතා ලබාදීලා. ඒත් අපිට ඉන්න එකා? ඕකට හෙනගහනවා මෙච්චර දවසක් මේ ගැන හොයලා බලන්නෙ නැතුව ඉන්න එකට. අත්සන් තුනක පොඩි වැඩක් තියෙන්නෙ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    එදා රජවරු කෑවෙ බිව්වෙ සංඝයා වහන්සේලාට සියලු අවශ්‍යතා ලබාදීලා. ඒත් අපිට ඉන්න එකා? ඕකට හෙනගහනවා මෙච්චර දවසක් මේ ගැන හොයලා බලන්නෙ නැතුව ඉන්න එකට. අත්සන් තුනක පොඩි වැඩක් තියෙන්නෙ

    e wageda yako chanda tika
     
    • Like
    Reactions: Sara531

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    e wageda yako chanda tika
    බලපන් ත්‍රස්තවාදියා උනත් උන් උන්ගෙ ජාතියෙ එකෙක් නිසා ත්‍රස්තවාදී වැඩ වලට උදව් කරා කියලා චෝදනා තියෙන අයටත් සුදු හුණු ගානවා. ඒ අතරෙ අපේ සින්ංහල හුත්තිගෙ පුට්තු ටිකක් එකතුවෙලා මේක අස්සෙත් දේශපාලන කණ්නාඩි දාගෙන රතන හාමුදුරුවොන්ව විවේචනය කරන්න පටන් අරගෙන. ඉතින් හරියයි කියපන්කො ජාතියක් වශයෙන් අපි වගේ මීහරක් ටිකකට?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    නොදකින් විතරක් කාලකන්නි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    බලපන් ත්‍රස්තවාදියා උනත් උන් උන්ගෙ ජාතියෙ එකෙක් නිසා ත්‍රස්තවාදී වැඩ වලට උදව් කරා කියලා චෝදනා තියෙන අයටත් සුදු හුණු ගානවා. ඒ අතරෙ අපේ සින්ංහල හුත්තිගෙ පුට්තු ටිකක් එකතුවෙලා මේක අස්සෙත් දේශපාලන කණ්නාඩි දාගෙන රතන හාමුදුරුවොන්ව විවේචනය කරන්න පටන් අරගෙන. ඉතින් හරියයි කියපන්කො ජාතියක් වශයෙන් අපි වගේ මීහරක් ටිකකට?

    මමනං දැක්කෙ නෑ කවුරුවත් රතන හාමුදුරුවන්ගෙ උපවාසය විවේචනය කරනව :yes:
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මමනං දැක්කෙ නෑ කවුරුවත් රතන හාමුදුරුවන්ගෙ උපවාසය විවේචනය කරනව :yes:

    Natthe mokada eye news baluwanam dakinna athi unp mp la 2 nek wewechanaya karanawa
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මමනං දැක්කෙ නෑ කවුරුවත් රතන හාමුදුරුවන්ගෙ උපවාසය විවේචනය කරනව :yes:

    dan ualata Rathana hamduruwo hodai neda yudde dinna wediyenma dayakathwaya dunne me hamduruwo saha thawath prisak kuwama kanakat gatte ne mehindata sadu kara didi anith eunwa vivechanaya kara. Yudde dinna wedima dayakathwaya dunne me hamdurwo helaurumaya... saha ekata jvp ekath gauwaraya denna one.. ewa pattakwath ne. mahinda raja vitarai okkoma kare wage tama ualage katawa.. dan kanna one welata kabaragoya thalagaoya una siddiyak tiyenne :yes::rolleyes:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    නොදකින් විතරක් කාලකන්නි
    :(:(
    මමනං දැක්කෙ නෑ කවුරුවත් රතන හාමුදුරුවන්ගෙ උපවාසය විවේචනය කරනව :yes:

    තමන් කියවන තරමට හම්බෙනවා. ඔය එකයි. මේ වගේ ඒවා තව ගොඩක් තිබ්බා

    https://m.facebook.com/photo.php?fbid=1023764671162935
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බලපන් ත්‍රස්තවාදියා උනත් උන් උන්ගෙ ජාතියෙ එකෙක් නිසා ත්‍රස්තවාදී වැඩ වලට උදව් කරා කියලා චෝදනා තියෙන අයටත් සුදු හුණු ගානවා. ඒ අතරෙ අපේ සින්ංහල හුත්තිගෙ පුට්තු ටිකක් එකතුවෙලා මේක අස්සෙත් දේශපාලන කණ්නාඩි දාගෙන රතන හාමුදුරුවොන්ව විවේචනය කරන්න පටන් අරගෙන. ඉතින් හරියයි කියපන්කො ජාතියක් වශයෙන් අපි වගේ මීහරක් ටිකකට?

    සිංහල කියන්නෙ මේ ලෝකේ ඉන්න අසික්කිතම ජාතිය බං ආයෙ දෙකක් නෑ. එකෙක්ට එකෙක් නැති පාහර ජාතියක්.

    අවංකවම මට නම් බෞද්දයෙක්ව ඉපදුනු එක ගැන පුදුම සතුටක් තියෙන්නෙ. නමුත් සිංහලයෙක්ව ඉපදුනු එක ගැන පුදුම කලකිරීමක් තියෙන්නෙ. සිංහලයා නැතිව ගියොත් නැතිව යන්නෙ අනික් උන් නිසා නෙමෙයි උන්ගේම තියෙන පාහර කම් නිසයි.