රතන හිමිගේ උපවාසයෙන් නුවරම දෙදරයි Breaking news

shenat

Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    අහුවෙන්න එපා මචන් ඕවා අල්ටකියා. එකෙක් ගියාම තව එකෙක් එනවා. මූට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනව නම් තාමත් ඔය මිලේඡ්ඡ ආගමේ ඉන්න විදිහක් නෑ.

    :yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    එදා රජවරු කෑවෙ බිව්වෙ සංඝයා වහන්සේලාට සියලු අවශ්‍යතා ලබාදීලා. ඒත් අපිට ඉන්න එකා? ඕකට හෙනගහනවා මෙච්චර දවසක් මේ ගැන හොයලා බලන්නෙ නැතුව ඉන්න එකට. අත්සන් තුනක පොඩි වැඩක් තියෙන්නෙ


    ලොක්ක පත්තරේ ගන්න නැතුව ඇති බං...
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    පාස්කු ප්‍රහායරයෙන් පස්සෙ ආණ්ඩුවට ඕන වුනා මුස්ලිම් මිනිස්සුන්ට ගහල මරල කඩ ගිණිතියල රටේ කලබලයක් ඇති කරන්න. ඒත් මිනිස්සු මෝඩ වුනේ නෑ. ඊට පස්සෙ ආන්ඩුවෙන්ම මැරයො දාල ගැහුව. ඒත් මිනිස්සු කලබල වුනේ නෑ. දැන් ඥාණසාර හාමුදුරුවො කියනව අද 12 වෙනකන් විතරයි බලන්නෙ කියල.

    මේක ආණ්ඩුවෙ ප්ලෑන් එකක් වෙන්න පුලුවන්. කලබල ඇති කරගත්තොත් සිංහලය මෝඩය කියන එක ආයිත් තහවුරු වෙනව. ඔලුව පාවිච්චි කරල වැඩ කරන්න ඕනෙ. මේ වෙලාවෙ කලබල ඇතිකරන එක අපිට රටක් විදියට පාඩුයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    අපෝ..........ඔයා මේකෙත් රෙන්න ආවද?

    dan ualata Rathana hamduruwo hodai neda yudde dinna wediyenma dayakathwaya dunne me hamduruwo saha thawath prisak kuwama kanakat gatte ne mehindata sadu kara didi anith eunwa vivechanaya kara. Yudde dinna wedima dayakathwaya dunne me hamdurwo helaurumaya... saha ekata jvp ekath gauwaraya denna one.. ewa pattakwath ne. mahinda raja vitarai okkoma kare wage tama ualage katawa.. dan kanna one welata kabaragoya thalagaoya una siddiyak tiyenne :yes::rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    බලපන් ත්‍රස්තවාදියා උනත් උන් උන්ගෙ ජාතියෙ එකෙක් නිසා ත්‍රස්තවාදී වැඩ වලට උදව් කරා කියලා චෝදනා තියෙන අයටත් සුදු හුණු ගානවා. ඒ අතරෙ අපේ සින්ංහල හුත්තිගෙ පුට්තු ටිකක් එකතුවෙලා මේක අස්සෙත් දේශපාලන කණ්නාඩි දාගෙන රතන හාමුදුරුවොන්ව විවේචනය කරන්න පටන් අරගෙන. ඉතින් හරියයි කියපන්කො ජාතියක් වශයෙන් අපි වගේ මීහරක් ටිකකට?


    dan weerayek wenna dangaluwata unnaselama kade wadala path kara gatthu anuwane ban.ekko owa nokiya innam
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    dan weerayek wenna dangaluwata unnaselama kade wadala path kara gatthu anuwane ban.ekko owa nokiya innam

    Sobitha hamuduruwo ranilwa paraddanna chandrikta udaw karala chandrikawa genawa, chandrikata wirudda wela paksha nayakakama mahindata arandeela mahindawa genawa, mahindata wirudda wela my3wa genawa. Rathana hamuduruwoth e wage thamai kare. Nayakayo murandu wela pissu keliddi elawala danna oone. E wagema me anduwath elawala danna oone. Ati kehel kaapu uguduwa wage mukuth nokara balan inne nathuwa baya nathuwa deyak karanawa. Eeka thamai niyama weerakam.