රතන හිමි දුර්වල වෙමින් සිටිති.. ඉදිරියේදී &#34

AKBAAR

Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    ලුණු, වතුර, මල්ටිවිටමින් supplements තියෙනව නං මාස ගානක් වුනත් ඉන්න පුලුවන් ග්ලූකෝස් ඕන නෑ, අනික Medical supervision එකත් තියෙනවනෙ මේ කියන විදිහට

    ඒත් ඔය මොකෙන්වත් බඩගින්න යන්නෙ නෑ ඒක ඉවසගෙන ඉන්න එකත් ලොකු වැඩක්. :yes:
    61529615-2453729221327656-4010496871658160128-n.jpg

    හොරෙන් ලෙමන් පෆ් කෑවේ නෑ. දොඩම් යුෂ, තැඹිලි වතුර බිව්වේ නෑ. මිය යන තුරු සටන් කල තිලීපන්.

    ඉන්දුලංකා ගිවිසුමටත්, ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණිම සම්බන්ධයෙනුත් තමන්ගේ විරෝධයත් සහ ඉන්දියන් හමුදාවට ඉල්ලීම් හයක් ඉදිරිපත්කරමින් , කිසිදු ආහාරයක් හෝ වතුර උගුරක් හෝ නොගන්නා බව දිවුරමින් තිලීපන් තම උපවාසය ඇරඹුවේය.

    අවසන් මොහොත දක්වා සටන් කල මේ අරගලකරුවා කිසිම ආහාර පානයක් නොගෙන දින එකොලහක් තම සටනේ ම යෙදෙමින් 1987 සැප්තැම්බර් 26 දා දෙනෙත් පියාගෙන ලොවෙන් සමුගත්තා.

    තිලීපන් අවසන් සුසුම් මොහොතේ පැවසුයේ,

    "අපට සිංහල මිනිහා එක්කවත් හමුදාව එක්කවත් ගැටළුවක් නෑ. අපට ගැටලුව ඇත්තේ දේශපාලකයා සමගයි."

    ඔහුගේ අවසන් දවසේ යොහාන් අර්ජුන ගැයු සිංහල ගීතයක් වන "නොසලන්න කදුලක් දෑසින්" ගීතය මිමිණු අයුරු එදා අසල සිටි අය පවසන්නේ බොහොම සංවේදීව. ඇතැම් විට අවසන් මොහොතේදී ඔහුට ඔහුගේ පෙම්වතිය සිහි වෙන්නට ඇති.

    "නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...
    විදවන්න හැමදා හඩනා අද මේ වගේ...

    මා හා මේ මල් මාවතේ..
    ආවා ඔබ සිතුසේ..
    මා හා මේ මල් මාවතේ..

    පායා ඈතට පාවුනේ..
    පායා සිහිනය සේ.."

    අදටත් මෙය සත්‍ය නොවේද? අදද ජනයාගේ ඉල්ලීම මෙය නොවේද? තිලීපන් ත්‍රස්‌තවාදියකු විය හැක. නමුත් ජෙනුවින් අරගලකරුවෙකි. සංවාදයෙන් ඔබ්බට...
    61480439-1553493641453114-1646924670148018176-n.jpg
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    61529615-2453729221327656-4010496871658160128-n.jpg

    අතන මෙතන රතන..අද හොරෙන් බිස්කට් කාල වතුරත් බීලා...පොහොට්ටුව පිපේවා🙏
    උකුසු බැල්ම- රත්න සාදු නෝම්බි අරිනවා මයෙ හිතේ
    හාමුදුරුවෝනෙ ඔබවහන්සේට තිබුනේ රටේ ජනාධිපතිවරයාට විරුද්ධව සත්තික්‍රියාවක් කරන්න... ආරක්ෂක අංශවලින් ISIS.පහර දීම් සබන්දයෙන් ඔහුට දනුම්දී තිබුනත් ඔහු නිරුත්තර විම සම්බන්ද්ව..... ඔක බුදුහාමුදුරුවන්ගේ වචනයෙන්ම කිව්වොත් මිනිසුන් මුලාකිරීමක්.
     
    • Like
    Reactions: FREEZZEER

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    තිලීපන් ත්‍රස්‌තවාදියකු විය හැක. නමුත් ජෙනුවින් අරගලකරුවෙකි. සංවාදයෙන් ඔබ්බට...
    [/IMG]

    Ehenam ithin cyanide kaapu unui bombs blast karagaththa unui degollath genuine aragalakaruwo wenna athi :lol:
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    61529615-2453729221327656-4010496871658160128-n.jpg

    හොරෙන් ලෙමන් පෆ් කෑවේ නෑ. දොඩම් යුෂ, තැඹිලි වතුර බිව්වේ නෑ. මිය යන තුරු සටන් කල තිලීපන්.

    ඉන්දුලංකා ගිවිසුමටත්, ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණිම සම්බන්ධයෙනුත් තමන්ගේ විරෝධයත් සහ ඉන්දියන් හමුදාවට ඉල්ලීම් හයක් ඉදිරිපත්කරමින් , කිසිදු ආහාරයක් හෝ වතුර උගුරක් හෝ නොගන්නා බව දිවුරමින් තිලීපන් තම උපවාසය ඇරඹුවේය.

    අවසන් මොහොත දක්වා සටන් කල මේ අරගලකරුවා කිසිම ආහාර පානයක් නොගෙන දින එකොලහක් තම සටනේ ම යෙදෙමින් 1987 සැප්තැම්බර් 26 දා දෙනෙත් පියාගෙන ලොවෙන් සමුගත්තා.

    තිලීපන් අවසන් සුසුම් මොහොතේ පැවසුයේ,

    "අපට සිංහල මිනිහා එක්කවත් හමුදාව එක්කවත් ගැටළුවක් නෑ. අපට ගැටලුව ඇත්තේ දේශපාලකයා සමගයි."

    ඔහුගේ අවසන් දවසේ යොහාන් අර්ජුන ගැයු සිංහල ගීතයක් වන "නොසලන්න කදුලක් දෑසින්" ගීතය මිමිණු අයුරු එදා අසල සිටි අය පවසන්නේ බොහොම සංවේදීව. ඇතැම් විට අවසන් මොහොතේදී ඔහුට ඔහුගේ පෙම්වතිය සිහි වෙන්නට ඇති.

    "නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...
    විදවන්න හැමදා හඩනා අද මේ වගේ...

    මා හා මේ මල් මාවතේ..
    ආවා ඔබ සිතුසේ..
    මා හා මේ මල් මාවතේ..

    පායා ඈතට පාවුනේ..
    පායා සිහිනය සේ.."

    අදටත් මෙය සත්‍ය නොවේද? අදද ජනයාගේ ඉල්ලීම මෙය නොවේද? තිලීපන් ත්‍රස්‌තවාදියකු විය හැක. නමුත් ජෙනුවින් අරගලකරුවෙකි. සංවාදයෙන් ඔබ්බට...
    61480439-1553493641453114-1646924670148018176-n.jpg
    දෙමලෙක් උනත් විරුවෙක් නම් ගරු කරනු.සිහලෙක් උනත් ජඩයෙක්නම් පහර දෙනු. කොහෙවත් යන හොර පවුලකට ජනාධිපති සැප දෙන්න බුධ චීවරය භාවිතා කරන එක අනත්තරීය පාපකර්මයක්. රට උලාකාපු ජඩයො ටිකක් ආපහු බලයට ගේන්න කරන පොහොට්‍ටු නාඩගම් දෙස උපෙක්ෂාවෙන් බලා ඉමු.අපි දන්න එකම සත්‍යය රතන උපවාසයෙන් මිය නොයන බව පමනි:lol:
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    Ehenam ithin cyanide kaapu unui bombs blast karagaththa unui degollath genuine aragalakaruwo wenna athi :lol:

    උන්ගේ අරමුන වැරදි උනාට අරගලය ව්‍යාජ නෑ.මුන්ගේ තියෙන්නේ යටි අරමුනු සහ ව්‍යාජ අරගල
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    මේ රටේ ජනතාව දේශපාලුවන් හෝ රතනලා තව දුරටත් විශ්වාස නොකරන බව මතක තියා ගන්න.:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    උන්ගේ අරමුන වැරදි උනාට අරගලය ව්‍යාජ නෑ.මුන්ගේ තියෙන්නේ යටි අරමුනු සහ ව්‍යාජ අරගල

    Okama kiyanna puluwanne suicide karagaththa jihadists la ganath ehenam :lol: Adu gaane Rathana haamuduruwange protest eken kaatawath karadarayak naha unwahanse terrorism nisa marichcha minissu wenuwen badaginna daragena innawa kiyannawath puluwan unlike the terrorists who died supporting terrorism
     
    රතනයාට තියෙන ලොකුම ප්‍රශ්නය ආපහු පාර්ලිමන්ට් එකට රිංගන එක.යූන්පි කාරයො ආපහු දෙන්නේ නෑ.එකම විසදුම පොහොට්‍ටුව.ඒකට ඕන දේවල් තමයි ඔය කරන්නේ:rofl:නැත්තන් මේ කොහෙවත් යන මැරුන දෙමල ක‍තෝලික සිංහල ක‍තෝලික අය වෙනුවෙන් දිවි පුදන්නම බඩුව:rofl:
     
    Last edited:

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    ඔතන ඔය වට කරගෙන ඉන්න සාදුලාට කරුනාවෙන් කියන්නේ,තව දුරටත් මේ කාලකන්නි දේශපාලුවන් එක්ක එකතු වෙලා රටේ ජනතාව රවට්ටන්න නොමග යවන්න එපා.දලදා මාලිගාව කියන්නේ විහිලුවක් නෙවෙයි.දලදා මාලිගාව කුඩු පට්ටම් උන වෙලාවේ ආන්ඩුව එලවන්න මාරාන්තික උපවාස නොකරපු ඔබලා ක‍තෝලික පල්ලි කීපයක් වෙනුවෙන් මාරන්තික උපවාස කරමින් රවට්ටනේ කවුද.? ‍රැවටෙන්නේ ඔබලාම විතරයි.තවදුරටත් කැනහිලු දේශපාලුවන්ගේ අත කොලු වෙන්න එපා.ජනතාව දේශපාලුවන් අත හරිමිනි සිටී.උන්ගෙන් මේ රටට සත පහකවත් වැඩක් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    නැත්තන් මේ කොහෙවත් යන මැරුන දෙමල ක‍තෝලික සිංහල ක‍තෝලික අය වෙනුවෙන් දිවි පුදන්නම බඩුව:rofl:

    දිවි පුදන්නෙ නැතිවෙන්න පුලුවන් ඒත් විරෝධය දක්වලා මොනවහරි කළානෙ, රිශාඩ්ල ආරක්ෂා කරන UNP එකේ උන්ට වඩා කොච්චර හොඳද ඒක
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ඔතන ඔය වට කරගෙන ඉන්න සාදුලාට කරුනාවෙන් කියන්නේ,තව දුරටත් මේ කාලකන්නි දේශපාලුවන් එක්ක එකතු වෙලා රටේ ජනතාව රවට්ටන්න නොමග යවන්න එපා.දලදා මාලිගාව කියන්නේ විහිලුවක් නෙවෙයි.දලදා මාලිගාව කුඩු පට්ටම් උන වෙලාවේ ආන්ඩුව එලවන්න මාරාන්තික උපවාස නොකරපු ඔබලා ක‍තෝලික පල්ලි කීපයක් වෙනුවෙන් මාරන්තික උපවාස කරමින් රවට්ටනේ කවුද.? ‍රැවටෙන්නේ ඔබලාම විතරයි.තවදුරටත් කැනහිලු දේශපාලුවන්ගේ අත කොලු වෙන්න එපා.ජනතාව දේශපාලුවන් අත හරිමිනි සිටී.උන්ගෙන් මේ රටට සත පහකවත් වැඩක් නෑ

    dan umba kiyanne rathana hamuduruwo pohotuwath ekka ekathu wela me de karanawa kiyalada?.
     
    AKBAAR

    Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    රතන හිමියන්ගේ ඔලුවේ මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නය ඔහුගේ දේශපාලන අනාගතය. ඊලඟට පාර්ලිමන්ට් එකට රිංගන්නේ කොහොමද කියන එකයි.යූන්පි එකෙන් ආය වානා.පොහොට්‍ටුවට රිංගන එක තමයි එකම අභිලාශය
     
    Jun 15, 2017
    269
    29
    0
    රතන හිමියන්ගේ ඔලුවේ මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නය ඔහුගේ දේශපාලන අනාගතය. ඊලඟට පාර්ලිමන්ට් එකට රිංගන්නේ කොහොමද කියන එකයි.යූන්පි එකෙන් ආය වානා.පොහොට්‍ටුවට රිංගන එක තමයි එකම අභිලාශය

    උඹේ අම්මගේ ඔලුවේ මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නය, මට අබාය උස්සලා ඉස්සර වගේ ආතල් එකේ හුකාගන්නවද නැත්තම් කොන කපපු හම්බ පොන්නයට කියල කිචි කවා ගන්නවද කියන එක. අම්මට කියාපන් බය වෙන්න එපා, පල්ලියේ ඉන්න කරියොන්ව මම බලගන්නම්, ඇවිල්ල සැපක් අරන් යන්න කියලා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔතන ඔය වට කරගෙන ඉන්න සාදුලාට කරුනාවෙන් කියන්නේ,තව දුරටත් මේ කාලකන්නි දේශපාලුවන් එක්ක එකතු වෙලා රටේ ජනතාව රවට්ටන්න නොමග යවන්න එපා.දලදා මාලිගාව කියන්නේ විහිලුවක් නෙවෙයි.දලදා මාලිගාව කුඩු පට්ටම් උන වෙලාවේ ආන්ඩුව එලවන්න මාරාන්තික උපවාස නොකරපු ඔබලා ක‍තෝලික පල්ලි කීපයක් වෙනුවෙන් මාරන්තික උපවාස කරමින් රවට්ටනේ කවුද.? ‍රැවටෙන්නේ ඔබලාම විතරයි.තවදුරටත් කැනහිලු දේශපාලුවන්ගේ අත කොලු වෙන්න එපා.ජනතාව දේශපාලුවන් අත හරිමිනි සිටී.උන්ගෙන් මේ රටට සත පහකවත් වැඩක් නෑ

    Methana katholica palli wenuwen nemei..Sinhala jathiyatama prashnayak Badurdeen, Sally ha Hisbullah...

    Ekekwa Hari janadipathita pressure eka dala ain keruwoth, eke phottuwe untada, hamuduruwantada rep eka yanne kiyala adala na... Kata giyath, ekek Hari eliyata dammoth eka Sinhala Tamil okkota podi Hari temperary win ekak
     
    Last edited:

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18

    එංගලන්තේ ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය පාලනය කරන්නේ වහාබ්වාදීන්ලු:rofl::rofl: