ලුණු, වතුර, මල්ටිවිටමින් supplements තියෙනව නං මාස ගානක් වුනත් ඉන්න පුලුවන් ග්ලූකෝස් ඕන නෑ, අනික Medical supervision එකත් තියෙනවනෙ මේ කියන විදිහට
ඒත් ඔය මොකෙන්වත් බඩගින්න යන්නෙ නෑ ඒක ඉවසගෙන ඉන්න එකත් ලොකු වැඩක්.![]()
හොරෙන් ලෙමන් පෆ් කෑවේ නෑ. දොඩම් යුෂ, තැඹිලි වතුර බිව්වේ නෑ. මිය යන තුරු සටන් කල තිලීපන්.
ඉන්දුලංකා ගිවිසුමටත්, ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණිම සම්බන්ධයෙනුත් තමන්ගේ විරෝධයත් සහ ඉන්දියන් හමුදාවට ඉල්ලීම් හයක් ඉදිරිපත්කරමින් , කිසිදු ආහාරයක් හෝ වතුර උගුරක් හෝ නොගන්නා බව දිවුරමින් තිලීපන් තම උපවාසය ඇරඹුවේය.
අවසන් මොහොත දක්වා සටන් කල මේ අරගලකරුවා කිසිම ආහාර පානයක් නොගෙන දින එකොලහක් තම සටනේ ම යෙදෙමින් 1987 සැප්තැම්බර් 26 දා දෙනෙත් පියාගෙන ලොවෙන් සමුගත්තා.
තිලීපන් අවසන් සුසුම් මොහොතේ පැවසුයේ,
"අපට සිංහල මිනිහා එක්කවත් හමුදාව එක්කවත් ගැටළුවක් නෑ. අපට ගැටලුව ඇත්තේ දේශපාලකයා සමගයි."
ඔහුගේ අවසන් දවසේ යොහාන් අර්ජුන ගැයු සිංහල ගීතයක් වන "නොසලන්න කදුලක් දෑසින්" ගීතය මිමිණු අයුරු එදා අසල සිටි අය පවසන්නේ බොහොම සංවේදීව. ඇතැම් විට අවසන් මොහොතේදී ඔහුට ඔහුගේ පෙම්වතිය සිහි වෙන්නට ඇති.
"නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...
විදවන්න හැමදා හඩනා අද මේ වගේ...
මා හා මේ මල් මාවතේ..
ආවා ඔබ සිතුසේ..
මා හා මේ මල් මාවතේ..
පායා ඈතට පාවුනේ..
පායා සිහිනය සේ.."
අදටත් මෙය සත්‍ය නොවේද? අදද ජනයාගේ ඉල්ලීම මෙය නොවේද? තිලීපන් ත්‍රස්තවාදියකු විය හැක. නමුත් ජෙනුවින් අරගලකරුවෙකි. සංවාදයෙන් ඔබ්බට...


නැත්තන් මේ කොහෙවත් යන මැරුන දෙමල කතෝලික සිංහල කතෝලික අය වෙනුවෙන් දිවි පුදන්නම බඩුව