German vehicles ganna epa kiyalath threads damma mathakai .ඔය රත්තරන් ගැන කියනකොට මතක් උනේ..ඉස්සර ඔය පොර වාහන බිස්නස් කාරයෙක්..සෑහෙන්න වලි කෑවා තමන්ට ලාබ එන වාහන වර්ග වලට මාකට් එකක් හදන්න කිරියේ..ඔය ඉස්සර වෙසල් ගැන එහෙම කිව්වම රත්තරන් රෙද්ද උස්සන් එන්නේ..පරන අය දන්නවා ඔය ගැන..හැමදාම හොදයි හොදයි කිව්වේ පරන ජපන් වාහන ලඩි...කොහොමහරි මිනිහා කියන සමහර ඒවගේ ගතයුතු දේවල් තියනවා..මිනිහා බිස්නස් කාරයෙක් කියන එකයි..කියන දේවල්වලින් අවශ්‍ය දේ විතරක් ගන්න ඕනි කියන එකයි මතක තියාගත්තම අවුලක් නෑ..


