රත්තරංගේ හීං කෙඳිරිය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඔය රත්තරන් ගැන කියනකොට මතක් උනේ..ඉස්සර ඔය පොර වාහන බිස්නස් කාරයෙක්..සෑහෙන්න වලි කෑවා තමන්ට ලාබ එන වාහන වර්ග වලට මාකට් එකක් හදන්න කිරියේ..ඔය ඉස්සර වෙසල් ගැන එහෙම කිව්වම රත්තරන් රෙද්ද උස්සන් එන්නේ..පරන අය දන්නවා ඔය ගැන..හැමදාම හොදයි හොදයි කිව්වේ පරන ජපන් වාහන ලඩි...කොහොමහරි මිනිහා කියන සමහර ඒවගේ ගතයුතු දේවල් තියනවා..මිනිහා බිස්නස් කාරයෙක් කියන එකයි..කියන දේවල්වලින් අවශ්‍ය දේ විතරක් ගන්න ඕනි කියන එකයි මතක තියාගත්තම අවුලක් නෑ..
    German vehicles ganna epa kiyalath threads damma mathakai .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    me fanbase eka anurata innawa kiyanne NPP ekata sahenna votes wadi wenawa

    ලංකාවේ ජනගහනයෙන් 60% ක් විතර මේවගේ කුලකයකට තමයි ඓති වෙන්නේ. ගෝටාට චන්දෙ දුන්නෙත් උන්. ලේසියෙන්ම බ්රේන්වොෂ් වෙනවා. උන්ට මේවගේ එකක් පෙන්නුවම ජාති ආලෙන් ඔදවඩිලා ඉන්නේ. යක්ක ඉතිහාසේ අපිට මේවා අලුත්දෙවල් නෙවි.
    ගෝටා කියන මෝඩ උක්කන්නාව මිඩියා වලින් පුම්බලා ඌ තමයි නියම සිංහල බෞද්ධයා ඌ රටට ජාතියට ආගමට ආදරෙයි (ඒ වෙද්දීත් පාහරයා යූ.ඇස් පුරවැසි.) ඌ දෙමළුන්ට තම්බින්ට යටින් ගේම දෙනවා කියල බ්රේන්වොෂ් පාර අරන් ගියාම අර සෙට් එක අන්දුනා.

    දැන් උන් ඔන්න අනුරට
    හැබැයි ඔහොම ගිහිං අනුරට දීල පොඩ්ඩ එහා මෙහා උන ගමන් උන් පෝම් වෙනහැටි බලන්න පුළුවන්
    රට අනතුරේ ජාතිය අනතුරේ ආගම අනතුරේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,637
    13,347
    113
    රත්තරං කියන්නෙතේ මේ පින්බිමේ පහල වෙච්චි අනිත් මී හරක් වගීම ටිපිකල් ගොන් බයියෙක් .
    ඌ ලංකාවේ ඉන්න කාලේ උට රටක් නෑ .. පොර ටෝක් වැහි වැහැලා .
    ලිදේ උඩට ඇවිත් ඩුබායි ගිහින් අරාබි සල්ලි අතගානකොට ඒ විදිහට රෝල් එක ප්ලේ කරනවා
     
    • Like
    Reactions: italymad

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඕකගේ චක් ගෝලයා දතා.ඌත් නෑ.පචම වෙලා ගියා.🤣
    mamai chuck golaya

    EHWCBVt3FiiuI-ZGfyZh4m6DNLgu6rB6qfQXc86SJ-uKh9Or3DEv4PsQanfYN86M3hjI2moXoo-y=s640-c-fcrop64=1,00002000ffffdfff-nd-v1
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,647
    3,014
    113
    ඌටම හරියන audience එකක් ඉන්න හින්ද පොර ටෝක්ස් තමයි ඕකගේ, ලංකාවේ නව නිපැයුම් කියන්නේ youtube කාරයන්ගේ විව්ස් ගන්න කරන මාකටින් තමයි
     
    • Like
    Reactions: eksudda

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ෞගේ ඔය පෝස්ට් එකට නං මොකුත් කියන්නෙ බෑ. හෙලිකොප්ටර් බොඩියක් කාඩ්බොඩ් වලින් අටවල ඒකෙ තටුවක් හයි කරාම ඒක හෙලිකොප්ටරයක් වෙනෙ නෑ.අනික හෙලිකොප්ටරේ ආයෙ හදන්න දෙයක් නෑ. කොයිතරම් උදවු කරත් ලංකාවෙ හදන්නත් බෑ.ඒ නිසා ඔය කතාව හරි.ඒත් සල්ලි ටිකක් හම්බ කරල සෙකන්ඩ් හෑන්ඩ් වාහන කීපයක් අරන් ඌ තරම් පොරක් ලෝකෙ නැති විදියට හැම එකාම හෑල්ලු කරල කතා කරනව. මෙන්ටල් අවුල් තමයි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,750
    9,083
    113
    ආ මට දැන්නෙ තේරුනෙ ගල් කොරියෙ උන්ට දැන් කෝසලව පෙන්නන්න බැරි ඇයි කියල. සිංහලුන්ට අම්ම මෝ නැතුව බනින්නෙ තරහකට නෙවී හදාගන්නනෙ මැට්ටො.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    Uba dakala tynawada?
    රත්තරන් ගේ නෝනගේ තාත්තා ආන්ඩුවේ ලොකු ඩයල් එකක් නේද අර මැට්ටා කියලා එකෙක් ඇනයක් උනේ උට කෝල් එකක් දෙන එකක් රත්තරන් දාලා තිබුනා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    View attachment 198647
    View attachment 198648

    ගොයම් කරල පීදෙනකොට නැමිලා බර උනත් බොල් වී ඔහේ පාවෙනවා. අතට කීයක් හරි ලැබෙනකොට මිනිස්සු පහත් කරලා හිනා වෙන එක මහ පහත් වැඩක්. හිතාගන්න බැරි මිනිස්සුන්ගේ වෙනස් වීම.

    ඒ කාලෙ අපිට දුන්නු වදන් >>

    මගේ රටට අල්ලාහ් දෙවි පිහිටයි, මගේ දැයට අල්ලාහ් දෙවි සරනයි, ඔටුවන් සපිරුනු රටඉදි විමනයි, මෙතනින් මේ දැය අල්ලට බාරයි:D:D


    තමන් උගතා සමතා යැයි හිතන මිනිහා මෝඩයෙකි..


    guuug giyah...

    salli tikak athata awama komada ragana ragilla
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,787
    1
    58,036
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 198647
    View attachment 198648

    ගොයම් කරල පීදෙනකොට නැමිලා බර උනත් බොල් වී ඔහේ පාවෙනවා. අතට කීයක් හරි ලැබෙනකොට මිනිස්සු පහත් කරලා හිනා වෙන එක මහ පහත් වැඩක්. හිතාගන්න බැරි මිනිස්සුන්ගේ වෙනස් වීම.

    ඒ කාලෙ අපිට දුන්නු වදන් >>

    මගේ රටට අල්ලාහ් දෙවි පිහිටයි, මගේ දැයට අල්ලාහ් දෙවි සරනයි, ඔටුවන් සපිරුනු රටඉදි විමනයි, මෙතනින් මේ දැය අල්ලට බාරයි:D:D


    තමන් උගතා සමතා යැයි හිතන මිනිහා මෝඩයෙකි..
    පරණ යකඩවලින් හෙලුකොට්ටක් හදපු එකට හිනාවුනා කියල තද වෙන්නෙ ඇයි?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Ratharan mae kiwa eka hari hambi rate inna eka nam podi awulak naethamath nae but thts his liking ne