රත්තරං ට උකේ ඇරලා

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    1000030275.jpg
     
    • Like
    Reactions: Dennied

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    රත්තරන් කතා කරන්නෙ වාහන ගැනම නෙවි! ඇසෙට් එකක් කියල වාහන ගන්න සිහලු - හරි හමන් පාර්ට්ස් නැති - තිබ්බාත් එවා ගන්න සල්ලි නැති - සල්ලි තිබිලා අරන් එත් හරියට එවා හයි කරන්න දන්නෙ නැති සිරි ලන්කා දෙසය ගැන! නොහොත් ලන්කාවෙ ගන් කබරෙයන්ට නොගැලපෙන වාහන ගැන!

    2012 දි ආපු ඇලියොන් එක දැන් කොටිය පැනල, මන් හිතන්නෙ ඔවා එ කාලෙ අවෙ ලස්ස 35-45 අතර ගානකට ! එදා තෙල් ලීටර් 10 පැද්ද දුරටම සමානම ගානක් පැදගන්න පුලුවන්!

    එත් ලීෆ් ඒකක් එහෙමද? ලස්ස 35ට ගනිපු එක දැන් ලස්ස 90ට දෙන්න පුලුවන්ද? දුන්නත් අර ඔරිජිනල් රෙන්ජ් එක පදින්න පුලුවන්ද?

    උ කතා කරන්නෙ ආන්න එවා ගැන!

    මෙ හැල්ල ලියපු එකා සල්ලි තියෙන එකෙක් වෙන්න ඇති. උ අලුත් එකක අරන් හම ගහල මොකෙක් හරි ගන් කබරයෙක් අල්ලල ඇගෙ ගහල තව අලුත් එකක් ගන්න එකෙක් වෙන්න ඇති! මෙ සිහල රටෙ හැමොටම එක කරන්න බැහැ!

    ආන් 2000 කොල වලින් රුපියල බිලියන 100ක් ප්‍රින්ට් කරනවා!
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Leaf eke thiyena leda 5k kiyapanko ?

    yaluwekge 2nd vehicle eka leaf ekak

    e kariyata service ewa mewa mukuth na
    colombo to kurunegalath enawa weekend eke

    battery replaced. e ganata oya comfort eka thiyena wena wahana na ne ban
     
    2045di oka kohoma weida?

    me rata yana widiyata 2045di 2010 hadapu corolla katuwak easy lassa 20ta dethaki!
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    Leaf eke thiyena leda 5k kiyapanko ?

    yaluwekge 2nd vehicle eka leaf ekak

    e kariyata service ewa mewa mukuth na
    colombo to kurunegalath enawa weekend eke

    battery replaced. e ganata oya comfort eka thiyena wena wahana na ne ban

    Leaf ඵහෙමනම් හිතපංකෝ BYD වල blade බැටරියට leaf වලට ලං වෙන්නවත් බෑ..4000කට වඩා චාර්ජ් කරන්න පුළුවන් කියන්නේ හිතපංකෝ කිලෝමීටර් ලක්ෂ 12කට වඩා පදින්න පුළුවන්.🤩.අැමරිකාවේ warren buffett වගේ බිස්නස් කාරයෙක් BYD ඵකට invest කරයිද ඒ සල්ලි වතුරේ යනවනම්..

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    Leaf ඵහෙමනම් හිතපංකෝ BYD වල blade බැටරියට leaf වලට ලං වෙන්නවත් බෑ..4000කට වඩා චාර්ජ් කරන්න පුළුවන් කියන්නේ හිතපංකෝ කිලෝමීටර් ලක්ෂ 12කට වඩා පදින්න පුළුවන්.🤩.අැමරිකාවේ warren buffett වගේ බිස්නස් කාරයෙක් BYD ඵකට invest කරයිද ඒ සල්ලි වතුරේ යනවනම්..

    china car wala battey eke newei awula. body eka. happila kela unoth lankawe goda danna puluwan weida? wasanawa thamai!
     
    • Like
    Reactions: dimuthmike

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    2045di oka kohoma weida?

    me rata yana widiyata 2045di 2010 hadapu corolla katuwak easy lassa 20ta dethaki!
    Leaf ඵහෙමනම් හිතපංකෝ BYD වල blade බැටරියට leaf වලට ලං වෙන්නවත් බෑ..4000කට වඩා චාර්ජ් කරන්න පුළුවන් කියන්නේ හිතපංකෝ කිලෝමීටර් ලක්ෂ 12කට වඩා පදින්න පුළුවන්.🤩.අැමරිකාවේ warren buffett වගේ බිස්නස් කාරයෙක් BYD ඵකට invest කරයිද ඒ සල්ලි වතුරේ යනවනම්..

    aruge eka gatta ganata wage thama denna pluwan kiwwa
    dan 10 years wage athi ekata

    ow bn sirawatama

    oya raththaran huttai meke inna uge dayaka sabawai , hyundai ewata banapu hati mathakada
    e unata adatath awulak nathuwa duwananawa hyundai GDI diesl wahana tika.

    online oya wage ungen nam adahas ganna hoda na ban
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    රත්තරන් කතා කරන්නෙ වාහන ගැනම නෙවි! ඇසෙට් එකක් කියල වාහන ගන්න සිහලු - හරි හමන් පාර්ට්ස් නැති - තිබ්බාත් එවා ගන්න සල්ලි නැති - සල්ලි තිබිලා අරන් එත් හරියට එවා හයි කරන්න දන්නෙ නැති සිරි ලන්කා දෙසය ගැන! නොහොත් ලන්කාවෙ ගන් කබරෙයන්ට නොගැලපෙන වාහන ගැන!

    2012 දි ආපු ඇලියොන් එක දැන් කොටිය පැනල, මන් හිතන්නෙ ඔවා එ කාලෙ අවෙ ලස්ස 35-45 අතර ගානකට ! එදා තෙල් ලීටර් 10 පැද්ද දුරටම සමානම ගානක් පැදගන්න පුලුවන්!

    එත් ලීෆ් ඒකක් එහෙමද? ලස්ස 35ට ගනිපු එක දැන් ලස්ස 90ට දෙන්න පුලුවන්ද? දුන්නත් අර ඔරිජිනල් රෙන්ජ් එක පදින්න පුලුවන්ද?

    උ කතා කරන්නෙ ආන්න එවා ගැන!

    මෙ හැල්ල ලියපු එකා සල්ලි තියෙන එකෙක් වෙන්න ඇති. උ අලුත් එකක අරන් හම ගහල මොකෙක් හරි ගන් කබරයෙක් අල්ලල ඇගෙ ගහල තව අලුත් එකක් ගන්න එකෙක් වෙන්න ඇති! මෙ සිහල රටෙ හැමොටම එක කරන්න බැහැ!

    ආන් 2000 කොල වලින් රුපියල බිලියන 100ක් ප්‍රින්ට් කරනවා!
    සුජීව ඊට හපන් එකෙක් බං

    ඕකුන් දෙන්න කමරේක දාලා වහලා සද්දෙ අහන්න ඕන
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,868
    113
    රත්තරන් කතා කරන්නෙ වාහන ගැනම නෙවි! ඇසෙට් එකක් කියල වාහන ගන්න සිහලු - හරි හමන් පාර්ට්ස් නැති - තිබ්බාත් එවා ගන්න සල්ලි නැති - සල්ලි තිබිලා අරන් එත් හරියට එවා හයි කරන්න දන්නෙ නැති සිරි ලන්කා දෙසය ගැන! නොහොත් ලන්කාවෙ ගන් කබරෙයන්ට නොගැලපෙන වාහන ගැන!

    2012 දි ආපු ඇලියොන් එක දැන් කොටිය පැනල, මන් හිතන්නෙ ඔවා එ කාලෙ අවෙ ලස්ස 35-45 අතර ගානකට ! එදා තෙල් ලීටර් 10 පැද්ද දුරටම සමානම ගානක් පැදගන්න පුලුවන්!

    එත් ලීෆ් ඒකක් එහෙමද? ලස්ස 35ට ගනිපු එක දැන් ලස්ස 90ට දෙන්න පුලුවන්ද? දුන්නත් අර ඔරිජිනල් රෙන්ජ් එක පදින්න පුලුවන්ද?

    උ කතා කරන්නෙ ආන්න එවා ගැන!

    මෙ හැල්ල ලියපු එකා සල්ලි තියෙන එකෙක් වෙන්න ඇති. උ අලුත් එකක අරන් හම ගහල මොකෙක් හරි ගන් කබරයෙක් අල්ලල ඇගෙ ගහල තව අලුත් එකක් ගන්න එකෙක් වෙන්න ඇති! මෙ සිහල රටෙ හැමොටම එක කරන්න බැහැ!

    ආන් 2000 කොල වලින් රුපියල බිලියන 100ක් ප්‍රින්ට් කරනවා!
    දෙයි හාන්දුරුවනේ රත්තරං අයියෙ ඔයා.........?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    Leaf ඵහෙමනම් හිතපංකෝ BYD වල blade බැටරියට leaf වලට ලං වෙන්නවත් බෑ..4000කට වඩා චාර්ජ් කරන්න පුළුවන් කියන්නේ හිතපංකෝ කිලෝමීටර් ලක්ෂ 12කට වඩා පදින්න පුළුවන්.🤩.අැමරිකාවේ warren buffett වගේ බිස්නස් කාරයෙක් BYD ඵකට invest කරයිද ඒ සල්ලි වතුරේ යනවනම්..

    Warren Buffett ta nikan shares dila tiyenne..