2045di oka kohoma weida?Leaf eke thiyena leda 5k kiyapanko ?
yaluwekge 2nd vehicle eka leaf ekak
e kariyata service ewa mewa mukuth na
colombo to kurunegalath enawa weekend eke
battery replaced. e ganata oya comfort eka thiyena wena wahana na ne ban
Leaf eke thiyena leda 5k kiyapanko ?
yaluwekge 2nd vehicle eka leaf ekak
e kariyata service ewa mewa mukuth na
colombo to kurunegalath enawa weekend eke
battery replaced. e ganata oya comfort eka thiyena wena wahana na ne ban
Leaf ඵහෙමනම් හිතපංකෝ BYD වල blade බැටරියට leaf වලට ලං වෙන්නවත් බෑ..4000කට වඩා චාර්ජ් කරන්න පුළුවන් කියන්නේ හිතපංකෝ කිලෝමීටර් ලක්ෂ 12කට වඩා පදින්න පුළුවන්..අැමරිකාවේ warren buffett වගේ බිස්නස් කාරයෙක් BYD ඵකට invest කරයිද ඒ සල්ලි වතුරේ යනවනම්..
2045di oka kohoma weida?
me rata yana widiyata 2045di 2010 hadapu corolla katuwak easy lassa 20ta dethaki!
Leaf ඵහෙමනම් හිතපංකෝ BYD වල blade බැටරියට leaf වලට ලං වෙන්නවත් බෑ..4000කට වඩා චාර්ජ් කරන්න පුළුවන් කියන්නේ හිතපංකෝ කිලෝමීටර් ලක්ෂ 12කට වඩා පදින්න පුළුවන්..අැමරිකාවේ warren buffett වගේ බිස්නස් කාරයෙක් BYD ඵකට invest කරයිද ඒ සල්ලි වතුරේ යනවනම්..
සුජීව ඊට හපන් එකෙක් බංරත්තරන් කතා කරන්නෙ වාහන ගැනම නෙවි! ඇසෙට් එකක් කියල වාහන ගන්න සිහලු - හරි හමන් පාර්ට්ස් නැති - තිබ්බාත් එවා ගන්න සල්ලි නැති - සල්ලි තිබිලා අරන් එත් හරියට එවා හයි කරන්න දන්නෙ නැති සිරි ලන්කා දෙසය ගැන! නොහොත් ලන්කාවෙ ගන් කබරෙයන්ට නොගැලපෙන වාහන ගැන!
2012 දි ආපු ඇලියොන් එක දැන් කොටිය පැනල, මන් හිතන්නෙ ඔවා එ කාලෙ අවෙ ලස්ස 35-45 අතර ගානකට ! එදා තෙල් ලීටර් 10 පැද්ද දුරටම සමානම ගානක් පැදගන්න පුලුවන්!
එත් ලීෆ් ඒකක් එහෙමද? ලස්ස 35ට ගනිපු එක දැන් ලස්ස 90ට දෙන්න පුලුවන්ද? දුන්නත් අර ඔරිජිනල් රෙන්ජ් එක පදින්න පුලුවන්ද?
උ කතා කරන්නෙ ආන්න එවා ගැන!
මෙ හැල්ල ලියපු එකා සල්ලි තියෙන එකෙක් වෙන්න ඇති. උ අලුත් එකක අරන් හම ගහල මොකෙක් හරි ගන් කබරයෙක් අල්ලල ඇගෙ ගහල තව අලුත් එකක් ගන්න එකෙක් වෙන්න ඇති! මෙ සිහල රටෙ හැමොටම එක කරන්න බැහැ!
ආන් 2000 කොල වලින් රුපියල බිලියන 100ක් ප්‍රින්ට් කරනවා!
hoda badu kali 2k kuth damma nam un denna gahanne nathiwa wada kara kara idi!සුජීව ඊට හපන් එකෙක් බං
ඕකුන් දෙන්න කමරේක දාලා වහලා සද්දෙ අහන්න ඕන
Loweth, badu kaali deka arun dennata puke ari epa welaamahoda badu kali 2k kuth damma nam un denna gahanne nathiwa wada kara kara idi!![]()
![]()
දෙයි හාන්දුරුවනේ රත්තරං අයියෙ ඔයා.........?රත්තරන් කතා කරන්නෙ වාහන ගැනම නෙවි! ඇසෙට් එකක් කියල වාහන ගන්න සිහලු - හරි හමන් පාර්ට්ස් නැති - තිබ්බාත් එවා ගන්න සල්ලි නැති - සල්ලි තිබිලා අරන් එත් හරියට එවා හයි කරන්න දන්නෙ නැති සිරි ලන්කා දෙසය ගැන! නොහොත් ලන්කාවෙ ගන් කබරෙයන්ට නොගැලපෙන වාහන ගැන!