රත්තරං දන් දෙමුද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අහම්බෙන් දැක්කේ එළකිරියේම තිබිල.



    මං අහන්නේ ඇත්තටම මේ වගේ දෙයක් අපේ මිනිස්සු කරාවිද ?

    මේ එක දේශපාලකයකුටවත් පොඩි කැපකිරීමක් කරලා මේක ගොඩදාන්න ඕනේ කියලා හිතෙන්නේ නැත්තේ ඇයි ?

    උබත් මමත් ඔතෙනට ගියත් මෙහෙම වෙයිද ?

    ඇත්තටම අවුල කොහෙද තියෙන්නේ ?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ratharan dan dunna minissu 88/89. dan dunnama newe balen geta panala gatta jvp kuhakayo. :D :yes: :D