......................................................................................................................................................................................................................................................................................................
මචන්ලා මට ඉන්දියන් කාරයෙක් කිව්වා, උන්ගේ රාමායනේ තියෙන හැටියට රාවණා රජතුමාගේ කාලේ ලංකාව හදලා තිබුනේ රත්තරං වලින්ලු, ලංකාව ලෝකයේ පොහොසත් රටවලින් එකක්ලු. දැන් නම් කළකිරෙනවා එදා තිබ්බ තත්වයි අදයි, සංසන්දනය කරාම.
කථාව නම් ඇත්ත තමයි, මේ තියෙන්නේ වානර හමුදාව ආදම්ගේ පාලම දිගේ ලංකාවට එනහැටි, ලංකාව තමයි අර රත්තරං වලින් හදලා තියෙන්නේ එහා පැත්තේ.

Last edited: