රත්තරං

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
විජයට කලින් රාවණා විතරද බං හිටියෙ. අර ජාතක කතාවල බ්‍රහ්මදත්ත රජ්ජුරුවො වගේ හැම එකම රාවණා නේ බං කරලා තියෙන්නේ :oo:

රාවණාව අල්ලගෙන කවුද එකෙක් පහුගිය කාලේ ගොන් ජෝක් එකක් කරානේ, ඒක නිසා තමයි රාවණා කිව්වම වැඩියේ මිනිස්සු දැන් ගණන් ගන්නේ නැත්තේ. නමුත් උබ පොඩ්ඩක් ගිහින් බලපන් අනුරාධපුර, පොළොන්නරු වගේ පැතිවල, අදටත් රාවණාව අදහන මිනිස්සු ඉන්නවා, රාවණාගේ ප්‍රතිමා හිටන් තියෙනවා. රාවණා කියන්නේ යක්ෂ ගෝත්‍රයේ නායකයෙක්. ලංකාවට විජය එනකොට යක්ෂ ගෝත්‍රය කියලා ගෝත්‍රයක් හිටියනේ.

220px-Rawana_statue_in_england.jpg

රාවණා රජු යනු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි. අප රටේ සිංහල ජනතාව පැවතගෙන එන්නේ විජය - කුවේණිය දෙදෙනාගෙන් ද නැතිනම් යක්ෂ ගෝත්‍රික රාවණා රජුගෙන් ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ තරමටම අපගේ ජීවිත හා රාවණා රජු බැඳී සිටී. රාවණා රජුගේ ගෝත්‍රය යක්ෂ වූවා මිස ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය බව බොහෝ විද්වත්හු ප්‍රකාශ කරති.

රාවණා රාජධානිය පිළිබඳ තොරතුරු ගවේෂණය කොට එය ලංකාවේ පිහිටි බව සනාථ වූ දාට අප පැවැතගෙන එන්නේ රාවණාගෙන් බව අවිවාදයෙන්ම අපට පිළිගැනීමට සිදු වනු ඇත.

දඹදිව අයෝධ්‍යා පුරයේ විසු රාම, ලක්ෂමණ සහ සීතා යනාදීහු මනුෂ්‍යයෝය. එහෙත් යක්ෂ ගෝත්‍රික රාවණා මනුෂ්‍ය වර්ගයක් ලෙසින් පිළිගන්නට ඔවුන් සූදානම් වූයේ නැත. එවකට ලංකාවේ විසු රාවණා හා ඔහුගේ පිරිස් විස්මිත දේ කිරීමෙහි දක්ෂයෝ වූහ. විටෙක ඔවුහු ගුවනින් ගියහ. වාතයෙන්, හිරු එළියෙන් හා සඳ එළියෙන් ක්‍රියාත්මක වන යානාවල නැඟී ගියහ. විටෙක කිසිවකුටවත් නොපෙනී ගියහ. යන්ත්‍ර - මන්ත්‍ර ආදි ගුප්ත බලවේගයන්ගෙන් වැඩ ගත්හ.

ලක්ෂමණගේ රැකවරණයෙහි සිටි සීතා ඔහුටත් නොදැනෙන පරිදි පැහැර ගන්නට රාවණා සමත් වූයේ ඔහු සතුව පැවති ගුප්ත බලවේගයන්හි පිහිටෙනි. මෙවන් විස්මිත දේ කළ හැක්කේ යකුන්ටම මිස මිනිසුන්ට නොවේ යනුවෙන් සිතූ දඹදිව වැසියන් එදා ලක්වැසියන් දෙස බලා ඇත්තේ යක්ෂයන් දෙස බලන ආකාරයෙනි.

මේ විස්තරයේ හැටියට ඉන්දියාව ඉස්සර නොදියුණූ දේශයක් නමුත් ලංකාව බොහෝම පෝසත් වගේම, තාක්ෂණික අතින් දියුණූ රටක්. අපේ රටේ උන් කරන වැඩ ගැන අවබෝධයක් නැති උන් හිතුවේ අපි යක්කු කියලයි, නැතුව රාවණා යකෙක් නෙවෙයි.
 
Last edited:

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    රාවණාව අල්ලගෙන කවුද එකෙක් පහුගිය කාලේ ගොන් ජෝක් එකක් කරානේ, ඒක නිසා තමයි රාවණා කිව්වම වැඩියේ මිනිස්සු දැන් ගණන් ගන්නේ නැත්තේ. නමුත් උබ පොඩ්ඩක් ගිහින් බලපන් අනුරාධපුර, පොළොන්නරු වගේ පැතිවල, අදටත් රාවණාව අදහන මිනිස්සු ඉන්නවා, රාවණාගේ ප්‍රතිමා හිටන් තියෙනවා. රාවණා කියන්නේ යක්ෂ ගෝත්‍රයේ නායකයෙක්. ලංකාවට විජය එනකොට යක්ෂ ගෝත්‍රය කියලා ගෝත්‍රයක් හිටියනේ.

    220px-Rawana_statue_in_england.jpg

    මේ විස්තරයේ හැටියට ඉන්දියාව ඉස්සර නොදියුණූ දේශයක් නමුත් ලංකාව බොහෝම පෝසත් වගේම, තාක්ෂණික අතින් දියුණූ රටක්. අපේ රටේ උන් කරන වැඩ ගැන අවබෝධයක් නැති උන් හිතුවේ අපි යක්කු කියලයි, නැතුව රාවණා යකෙක් නෙවෙයි.

    :yes::yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    ඔය කියන්නෙ රහ්තරන් නෙමෙ රත්තරන් වලට සමාන දෙයක් දැනටත් පරන පොත් වල තියනවා ඔවා හදන විදිහ ගස් වල ඉස්ම ගල් වර්ග කුඩු දාලා හදන්නෙ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    Sudda giya gaman ape rate hitapu Jathiwadee heththai, Communist heththai nisa thamai rata mehema wela thienne.

    Communist ewun monawada kale? ehenam Capitalism ewun hitiyanam rata diyunu wenna chance ekak thibbada? Lankawata communism aawe koy kaleda?
    mechchara kalayak lankawe thibbe capitalism newe da?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඔය කතාවක් විතරයි බං ඇත්තට වඳුරෙක් අපේ රටට ඇවිත් මිනිස්සුන්ට ගහල යයි කියල හිතනවද.