රත්තරන් අම්මා..රත්තරන් තාත්තා....
මචන් අම්මා,තාත්තා තරම් මේ ලෝකේ අපිට වටින කෙනෙක් නෑ තවත්.ඒත් උබල අපි කීයෙන් කී දෙනාද ඒක අපේ අම්මට තාත්තට කියන්නෙ?හිතේ හංගන් ඉන්නව මිසක්.
"මගේ රත්තරන් අම්මේ,දස මාසයක් මගේ බර දරන් ඉදල මාව මේ ලෝකෙට ගෙනත් ලොකු මහත් වුනත් තාම පොඩි දරුවෙක් වගේ මාව රැක බලා ගන්නවට මගේ රත්තරන් අම්මාට ගොඩක් පින්"
"ඉපදුන දවසෙ පටන් මට ඕන හැම සැප සම්පතක්ම දීල.පුළුවන් හැමදෙයින්ම මගේ ජීවිතේ සැපවත් කරල,ලෝකෙට හොද මනුස්සයෙක් බවට මාව පත්කල මගේ රත්තරන් තාත්තට ගොඩක් පින්"
උබල කවුරුත් මෙහෙම අම්මාට,තාත්තාට කියල තියෙද මචන්?ඇත්තම කියන්න මම නම් මෙහෙම කියල නෑ.ඒත මගේ රත්තරන් අම්මා මං වෙනුවෙන් දුක්ගිනි උහුලද්දි,දාඩිය මහන්සියෙන් තාත්තා හම්බු කරලා අපට කන්න දෙද්දි හිතට එන දේවල් කියා ගන්න වචන නෑ.ඒ දේවල් අම්මාට තාත්තාට කියන්න හයියකුත් නෑ.සිරාවටම අම්මාට තාත්තාට ඒවා කිව්වොත් මට නම් ඇඩෙයි.

ඉතින් බන් මගේ වගේම උබලගෙ හිතෙත් මෙහෙම ඇති.අම්මා,තාත්තා වෙනුවෙන් දරුවෙක්ට කියන්න මොනවම හරි දෙයක් තියෙන්න ඕන.ඉතින් මම උබලට ආරාධනා කරනවා.එන්න ඇවිත් තමන්ගෙ රත්තරන් අම්මා තාත්තා වෙනුවෙන් හරි,අම්මා තාත්තට කියන්න ඕන ඒත් කියන්න හිතේ හයියක් නැති දේවලුයි මෙතන දාන්න.උබලගෙ හිත ටිකක් හරි හැදෙයි.අපි කතා කරමු
සුබ රාත්රියක්..!

mona hari kiyala palayan Amma,Thaththa wenuwen 