රත්තරන් අයියට

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    රත්තරන් අයියා අපිට ඉතුරු කරලා ජීවිතේ ගොඩදාගන්න ගොඩක් දේවල් කියලා දෙනවා...
    අපි වගේ තමන්ගෙම දෙයක් කරගෙන ජීවතේ ගොඩ දාගෙන යන අයට දැන් ඉන්ෂුවරන්ස් කොම්පැනි
    වලින් හදුන්වලා දීලා තියෙන පෙන්ෂන් ප්ලෑන් එහෙම නැත්නම් ඉන්ෂුවරන්ස් ප්ලෑන් වලින් වැඩක් වෙනවද...අපිට ඔය කියන විදිහටම දෙයිද අවුරුදු 50 ඉදන්.....ඒ වගේ ප්ලෑන් එකකට ඉතුරු කරන එක
    අපේ පොතකට ඉතුරු කලොත් අපිට ඊට වඩා ලාභ නැද්ද...රත්තරන් අයියාගේ අවධානය පිණිසයි....
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Can you seriously save in a bank account with a commitment like paying your insurance premium.

    Benefits of insurance

    If you started your insurance now, and in few days some unfortunate happens , insurance company liable to pay and they will pay.

    But the bank will not do the same

    * dnt expect the same interest rates from the insurance like Banks

    Your dependencies can get the small amount you save from the bank.

    --FYI - I'm not an insurance agent
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොන ෆැන්ශන්ද බන්. . උබ වයසට ගියාම ඒ හම්බවෙන ගාන මාසෙටම පාන් ගන්නත් මදිවෙයි. .
    ඒ නිසා වෙන දේක ඉතිරි කරපන් දවසගානෙම ලාබයක් ලැබෙන විදියට. .
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මම නම් කියන්නේ ඔවල දාලා වැඩක් නැහැ එත් හිත තිතා ඉන්නේ නැතුව මොකක් හරි වැඩකට අත ගහන්නම වෙනවා , එක්කො උබ කීය කීය හරි ඉතුරු කරලා 50000 වගේ හැදුනහම ෆික්ස් ඩිෆොසිට් දන්න කට්ටිය කියයි පොලි හදලා මදි කියලා එත් සැලෙන්න එපා ෆික් එකක් කැන්සල් කරද්දි දහපාරක් හිතනවා මොකද පොලි නැති වෙනවා නේ කද හරි අවා සල්ලි නේ අපේ , අනික එක එක මත තිබ්බට පාන් ගෙඩියක් වත් ගන්න බැහැ කියලා උබ අද ඉදන් ඔය වගෙ ප්ලැන් එකක්ට ගියොත් උබ අවුරුදු 50 අඩුම ගනේ ලක්ශ 30 ක් වත් එකතු වෙලා ප්ලැන් එක අනූව මම දන්න විදියට ගොඩක් අය කරන්නේ සල්ලි තියෙන උන් ලොකූ ගනක් ෆික්ස් එකක් දලා එකෙන් එන පොලිය මාසෙකට ෆෙන්ශන් ප්ලැන් එකට ඖටො යවනවා දන්නේම නැතුව සල්ලි හැදෙනවා, උබ අද කගෙන් හරි ණයක් ඉල්ලපන් රු1000 ක් ලබන මාසේ දෙනන්ම් කියලා උ සල්ලි දෙන්නේ නැහැ උබ ලබන මාසේ දෙන්න සල්ලි හොයන්නෙත් නැහැ මොකද උබට ණය ලැබුනේ නැහැ නේ එ වගෙ තමයි සල්ලි එකතු කරා නම් උබ ට මාසේ අන්තිමට සල්ලි රු1000 අතේ එ වගෙ බල බලා ඉන්නේ නැතුව මොකක් හරි වැඩක් කරන්න ජය වෙවා!
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    good idea, but ita wada hoda nedda geyk ara rent karala eken pay kranam pension plan ekata :cool:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Pension plans therumak nehe. Eth investment life insurance sahenna watinawa.

    menna man danna inna insurance eka -

    for 30 years

    maturity value - 120 lakhs or more
    death due to natural causes - 50 lakhs + bonus
    death due to accident - 100 lakhs + bonus

    extended disabiltty benefits due to sickness
    extended disabiltty benefits due to accident
    Permanent Partial Disability due to Accident
    intensive care unit stay - 10000 per day (double the normal amount)

    Total premium I'm paying - 120lakhs walin quater ekak wage(1/4)

    ekath eka year ekakata e total amount eken 1/25k wage.

    Ekath total period eka gewanne ne. kalin cover wenawa. (coverage is for 30 years habai gewanne aurudu 25k wage mata mathaka widihata)

    Age - 22 years.

    dan kiyanna oke thiyana paduwa mokadda kiyala? maturity value ekama man dana gana wage 400% k aduma tharame.
    inflation aran baluwath (120% kiyamu 30 years), mata 280%k hambenawa.

    Sri lanka insurance danne. bonus+ benifits ambanata.

    mage agent wa onenam set karala dennam.
    (man colombo campus. eya moratuwe igena gaththa kenek)
     
    Last edited:
    • Like
    Reactions: fakerandi

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Pension plans therumak nehe. Eth investment life insurance sahenna watinawa.

    menna man danna inna insurance eka -

    for 30 ye..................0% kiyamu 30 years), mata 280%k hambenawa.

    Sri lanka insurance danne. bonus+ benifits ambanata.

    mage agent wa onenam set karala dennam.
    (man colombo campus. eya moratuwe igena gaththa kenek)

    Maturity 120 ta premium eka keeyada ban?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටත් මේ ගැන දැනගන්න ඕන
    FD ද, banks වල තියෙන investment plans ද නැත්තන් life insurance plans ද?