රත්තරන්~ආදරේ

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima


love_hands_heart_with_sparkling_sun.gif




ආදරේ....
හරි පුදුම දෙයක් නේද???? වෙලාවකට අපිව ජීවත් කරන්න හදනවා... අපිට ජීවත් වෙන්න කියලා දෙනවා.. අපිට ජීවත් වෙන්න ආශා කරවනවා..
හැබැයි තවත් වෙලාවකට අපිව මර මර උපද්දනවා...
අපිට මැරෙන තරමටම ජීවිතෙ එපා කරවනවා... ජීවිතේ කදුලු ගන්ගාවක් කරනවා.... :(:(

emo-sad-girl.jpg




අපිට ආදරේ ගැන විවිධාකාර වූ අදහස්, අත්දැකීම් තියෙනවා.....
සමහරු ආදරේට පැලෙන්න ආදරේ කරනවා,,, සමහරු ආදරේ හින්දා දුක් විදිනවා....
හිත කෑලි කෑලි වලට කඩා ගෙන මැරි මැරි ජීවත් වෙනවා...
සමහරු ආදරේට වයිර කරනවා... තවත් සමහරු ආදරේ ගැන හිතලවත් නෑ... ආදරේ විකාරයක් කියලා හිතනවා.. සමහරු ආදරේ පිලිකුල් කරනවා....
මොන මොන අදහස් තිබ්බත් ඒ ඔක්කොම ආදරේ.....:love::love::love:

මේකෙ ඉන්න හැමෝටම ආදරේ ගැන මොනවම හරි අදහසක් ඇති....
තමන්ගේ අහිමි වෙච්ච ආදරේ ආපහු තමන් ගාවට එනකම් බලාගෙන ඉන්න කොල්ලො කෙල්ලො මේකෙ ඇති...
නැත්තම් මේ දවස් වල ආදරයේ උපරිම මිහිරියාව... සන්තොශය විදින කොල්ලො කෙල්ලො මෙකේ ඇති...
එවගෙම ඉස්සෙල්ල කිව වගේ ආදරේ එපා වෙච්ච ආදරේ පිලිකුල් කරන අතලොස්සක පිරිසක් මේකේ ඇති...
තවත් ගොඩක් අය ඇති මේකෙ, හිතෙන් විතරක් පැලෙන්න ආදරේ කරන, හැබැයි තවමත් කියා ගන්න බැරිව ඉන්න අය.....
විශේශයෙන් ඒක පාර්ශවීය ආදරය අත් ව්දින අය....:love::love:

love-u.jpg



ඒ හැමෝටම මොනවහරි අදහසක් ඇති මේ ආදරය ගැන..... ඉතින් මේ කරන ගවුරවනීය ආරාධනය පිලිගන්න... වෙලාවකට අපිව ජීවත් කරන ,
තවත් වෙලාවකට අපිව මරවන ඒ ආදරේ ගැන ඔයාගේ හිතේ කැකෑරෙන ඒ පුන්චි අදහස අපිත් එක්ක බෙදා ගන්න...
එන්න ඔබේ ආදරනීය සිතුවිලි මෙතන සිත්තම් කරන්න...:love::love:
:love::love:


ආදරනීය ගීතයක් සමගින් ඔබට කරන ආදරනීය ඇරයුමයි මේ....


සිහිනයට තරම් තටු නෑ මට නම්..
පියඹන්න අරන් නුඹ අහසේ....
ආදරේ තරම් සියුමැලි මනරම්....
සිහිනයක් තියේවිද ලෝකේ....




 
Last edited:
Jun 19, 2011
760
60
0
ගිරිපුර
ම්ම්ම් ලස්සනයි මචන්... උඹ කිව වගෙ මගේ නම් තියෙන්නෙ ඒක පාර්ශවීය ආදරයක් තමා... අපේ ඇස් මුන ගැසුනත්, එකිනෙකා දිහා බලන් හිටියත්, අන්තිමට මුකුත් නෑ.... අන්තිමට දුක් විදින්නේ මම විතරයි:sorry:
 

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
බොරලු;10840965 said:
උඹ කිව වගෙ මගේ නම් තියෙන්නෙ ඒක පාර්ශවීය ආදරයක් තමා... අපේ ඇස් මුන ගැසුනත්, එකිනෙකා දිහා බලන් හිටියත්, අන්තිමට මුකුත් නෑ.... අන්තිමට දුක් විදින්නේ මම විතරයි:sorry:

මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා....
ඔබ කලා යෝජනා වලට චෝදනා.....


 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බොරලු;10840965 said:
    ම්ම්ම් ලස්සනයි මචන්... උඹ කිව වගෙ මගේ නම් තියෙන්නෙ ඒක පාර්ශවීය ආදරයක් තමා... අපේ ඇස් මුන ගැසුනත්, එකිනෙකා දිහා බලන් හිටියත්, අන්තිමට මුකුත් නෑ.... අන්තිමට දුක් විදින්නේ මම විතරයි:sorry:

    මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ළඟ
    සොඳුරිය කරගන්නයි මා සිතුවේ හැම දින

    :love::love::love::love:
     
    • Like
    Reactions: බොරලු

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    මගේ බලාපොරොත්තු රහිත ජීවිතයට...
    අරමුනක් නැතිව ඔහේ ඔහේ ගලාගෙන ගිය ජීවිතයට.....
    වතුර පැන් ටිකක් ඉස්සේ ඔයයි රත්තරන්...
    ඔව් මම දැන් ජීවත් වෙනවා... මම ආදරය කරනවා..
    ඒ ඔයා නිසයි...
    සත්තකින්ම ඔයා නිසයි....



     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63


    මේක මට උන ඇත්ත අත්දැකීමක්.සති 2කට කලින් මම බස් එකේදි කෙල්ලෙක්ව දැක්කා,අරමුනක් නැතිව හිටපු මට නිකන් මම එයා දිහා බැලුවේ.එයත් මම බලනවා දැකලා හැරිලා 3 4 පාරක් බැලුව මගෙ දිහා,ඒක මහා අමුතු ගැබුරැ බැල්මක්.කවදාවත් මගේ දිහා ගැනු ලමයෙක් ඔහොම බලලා නෑ, එයාග් ඇස් දෙකෙන් දැක්ක බලපු විඩියට මට ආදරේ කියලා,ඒ ඔක්කොටම වඩා එයා මාරම ලස්සනයි, ඒ වෙලාවෙ මගෙ හිත වෙන වැඩක තිබ්බ නිසා මට ගානක් උනේ නැ,එත් මම එයාට කලින් බස් එකෙන් බැස්සා. මම ඊට පස්සෙත් බැලුවා , එතකොට දැක්කෙ එයා හැරිලා මගෙ දිහා බලාගෙනම ඉන්නවා, මටත් වඩා එයට මාව අල්ලලා වගෙ, බස් එක ගියා, එත් එද ඉදන් මම අද වෙනකන් දිගටම හොයනවා හැම තැනම ,තාම හම්බ උනෙ නැ,මට එයා හම්බ වෙයිද ?
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    මේ ජීවත් වුනු අවුරුදු ගානට...
    මම ඇස් කීයක් නම් දකින්න ඇත්ද????
    ඒත්....
    ඔයාගේ ඒ ඇස් දෙක දැකපු පලමු වතාවෙම,
    ඒ අහින්සක බැල්ම මාව සසල කලා.....
    මාව වෙනමම ලෝකෙකට අරන් ගියා.....
    දැන් මම ඒ ලොකේ අතරමන් වෙලා...
    ඔයා ගැන හිත හිත ඉන්නවා...:love::love:



     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    hmmmm... මට නම් ඔය ගැන ගොඩක් අත්දැකීම් නෑ. මාත් හිතන් හිටියේ ආදරේ කියන්නේ විකාරයක් කියලා. ඒත් දැන් නම් හිතන්නේ.. ආදරේ ගොඩාක් සුන්දරයි.. :love::love:


     
    Last edited: