මම මේකෙ GT නොසිටිය නම් ලොල්
රත්තරන්ගෙ දෑත් ශක්තිමත් කරල ජොබ් කට්ටක් ඉල්ලගන්ඩ..
දැන් උබල අවුරුදු 5ක් ආණ්ඩු කරල රස්සා කීයක් උත්පාදනය කරාද කියල kiyapan බලන්ඩ කොන්ද පන තියෙන පිරිමියෙක් නම්, උබල උත්පාදනය කරපු හැටි කියල දෙනව මම මේකෙ GT නොසිටිය නම් ලොල්
කාලකන්නිකම බං දේශපාලුවෝ පස්සෙ ගිහිං 25000 ක ජොබකට රිංගන්න රජයට බරක් වෙන්න.අපේ අහල පහල ගෙදරකට රත්තරන් එනවලු. නඩුවෙන් නිදහස් වෙච්ච ප්‍රීතිය සමරන්න වෙන්ටෑ. අනේ ඉතින් මෙහෙ උන් සේරම යනවා පොරගේ මීටිමට පෙනී ඉඳලා ජොබ් ගන්නයි අරකටයි මේකටයි. බලපන් ඉතින් විලි සංගයක් නැතුව හොරෙක් පස්සෙන් යන චන්ද දායකයෝ සැට් එකක්නේ අපිටත් ඉන්නේ. හරි හමන් මනුස්සයෙක් නම් කමක් නෑ.![]()
E kale Suddata kade giya sinhalu tika thama dan lankawe watinama idam wala aithi karayo koti pathiyao, palakayo, sinhala system ekenuth usas kule kiyala sala kanne e ayawa.
Hari nam unwa suddata rata pawaa deepu un kiyala kon karanna ona, habai un anthimata sinhala samajeth wadagath usas kulayak una.
Suddata kade nogiya set ekata anthimata une thiyana ekath nathi karan lajja nathuwa suddata kade giya sinhalunta kade yanna.
Lankawe witharak nemei lokee koheth ohomai.
කාදර් කියල ඇමතියෙක් ගාවඅපේ ඔෆිස් එකේ ඉන්න මැනේජර් ගේ දුවගේ ගෙදර වැඩට එන ගෑනු කෙනා තමයි ඉස්සර රත්තරන් මාල කඩන කාලේ බඳින්න ඉඳල තියෙන්නේ
ඌ චර්යා රටාව අල්ලන්නේ නැති නිසා මෙකි බැඳලා නෑ
අද රත්තරන් කොහෙද මෙකි කොහෙද
පොර ඉස්සෙල්ලම මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් ළඟ රියදුරු ඉඳල තියෙන්නේ
දැන් උබල අවුරුදු 5ක් ආණ්ඩු කරල රස්සා කීයක් උත්පාදනය කරාද කියල kiyapan බලන්ඩ කොන්ද පන තියෙන පිරිමියෙක් නම්, උබල උත්පාදනය කරපු හැටි කියල දෙනව මම මේකෙ GT නොසිටිය නම් ලොල්
ලැජ්ජ වෙන්න දෙයක් නෑ බං, ගොඩාක් බෙහෙත් බොන්න හදන්නෙ උගුරට හොරා.අඩෝ සෙඟන නෑ කියල, අන්තිමේ මටත් කතා කලා සෙඟන පෙන්නන්න ඕන නිසා. මාත් ගියා සාර්වපාක්ශිකයා නිසා. අන්තිමේ රත්තරන් එනව කියල ආවෙ උගෙ බාප්පගෙ පුතා. රෝහන අබේගුනවර්ධන. පලාත් සභාවෙ ඉන්න එකෙක්. ඌත් අර මරා වගේ ඇට බෝල වලල්ලක් දාගෙන ඉන්නෙ අතේ. ඇයි බන් උන් හැමෝම ඒක දාන්නෙ.![]()
මම කිවෙ බොරුද , මේවගෙ බුරා පනින උන් තමයි රෙද්ද උස්සන් ඉස්සෙල්ලාම දුවන්නෙ..අඩෝ සෙඟන නෑ කියල, අන්තිමේ මටත් කතා කලා සෙඟන පෙන්නන්න ඕන නිසා. මාත් ගියා සාර්වපාක්ශිකයා නිසා. අන්තිමේ රත්තරන් එනව කියල ආවෙ උගෙ බාප්පගෙ පුතා. රෝහන අබේගුනවර්ධන. පලාත් සභාවෙ ඉන්න එකෙක්. ඌත් අර මරා වගේ ඇට බෝල වලල්ලක් දාගෙන ඉන්නෙ අතේ. ඇයි බන් උන් හැමෝම ඒක දාන්නෙ.![]()
අනේ හුකේ මම මොකටද බන් උගෙන් ජොබ් ගන්නෙ. අපේ ඉස්කෝලේ උන් සෙට් එකක්ම දැම්මා වරායෙ ජොබ් වලට. යහපාලනේ ආවගමන් සෙට් එකම ගෙදර. එකෙක් ප්‍රාදෙශිය සභාවට ඉල්ලුවා අන්තිමේ. මම නම් ලොවෙත් ඕකුන්ගෙ පස්සෙ ගිහින් ජොබ් ගන්නෙ නෑ. හැබැයි එක පාරක් කුමාර වෙල්ගම දුන්න ජොබ් එකක්. ඒකත් පස්සෙන් ගිහිල්ල නම් නෙමෙයි. පත්වීම අතට අරගෙනවත් ගියෙ නෑ ජොබ් එකට. එහෙම යනව නම් ඒ කාලෙම ගිහිල්ල ඒ ජොබ් එකට.මම කිවෙ බොරුද , මේවගෙ බුරා පනින උන් තමයි රෙද්ද උස්සන් ඉස්සෙල්ලාම දුවන්නෙ..
ඉතින් ඌත් මාල කඩන එකෙක් වෙන්න ඇති බන්. ඌටත් කියන්නේ රත්තරන් වෙන්න ඇති .අඩෝ සෙඟන නෑ කියල, අන්තිමේ මටත් කතා කලා සෙඟන පෙන්නන්න ඕන නිසා. මාත් ගියා සාර්වපාක්ශිකයා නිසා. අන්තිමේ රත්තරන් එනව කියල ආවෙ උගෙ බාප්පගෙ පුතා. රෝහන අබේගුනවර්ධන. පලාත් සභාවෙ ඉන්න එකෙක්. ඌත් අර මරා වගේ ඇට බෝල වලල්ලක් දාගෙන ඉන්නෙ අතේ. ඇයි බන් උන් හැමෝම ඒක දාන්නෙ.![]()