රත්තරන් එනවලු.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    මම මේකෙ GT නොසිටිය නම් ලොල්

    අයියේ GT අය්යෙ.....ඇඩ්මින් අයියේ,...

    රත්තරන්ගෙ දෑත් ශක්තිමත් කරල ජොබ් කට්ටක් ඉල්ලගන්ඩ..

    ගියපු එකෙක් අත්දැකීම් ශෙයර් කරගෙන
    ------ Post added on Apr 3, 2021 at 10:46 AM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,142
    3,145
    113
    දැන් උබල අවුරුදු 5ක් ආණ්ඩු කරල රස්සා කීයක් උත්පාදනය කරාද කියල kiyapan බලන්ඩ කොන්ද පන තියෙන පිරිමියෙක් නම්, උබල උත්පාදනය කරපු හැටි කියල දෙනව මම මේකෙ GT නොසිටිය නම් ලොල්

    උම්බලගෙ අප්පොච්ච නම් මම දන්න එකෙක්ට රෑකියාවක් උත්පාදනය කරල දුන්න වරායෙ. රෑකියාව තමඉ අයින් කරපු ගන්ට්‍රි cරේන් එකක ඔපරෙටර් මාසෙට ලක්ශයක් පඩ් හම්බ උනා. ඌ රස්සාව පටන් අරන් අවුරුද්දක් යන්න කලින් මියපරලොව ගියා ඩිප්‍රෙස් වේලා බීල වෑඩි වෙලා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    අපේ අහල පහල ගෙදරකට රත්තරන් එනවලු. නඩුවෙන් නිදහස් වෙච්ච ප්‍රීතිය සමරන්න වෙන්ටෑ. අනේ ඉතින් මෙහෙ උන් සේරම යනවා පොරගේ මීටිමට පෙනී ඉඳලා ජොබ් ගන්නයි අරකටයි මේකටයි. බලපන් ඉතින් විලි සංගයක් නැතුව හොරෙක් පස්සෙන් යන චන්ද දායකයෝ සැට් එකක්නේ අපිටත් ඉන්නේ. හරි හමන් මනුස්සයෙක් නම් කමක් නෑ. 😫
    කාලකන්නිකම බං දේශපාලුවෝ පස්සෙ ගිහිං 25000 ක ජොබකට රිංගන්න රජයට බරක් වෙන්න.
    මෙහෙම හිතන උන් ඉන්න රටකට හරියයි ද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    E kale Suddata kade giya sinhalu tika thama dan lankawe watinama idam wala aithi karayo koti pathiyao, palakayo, sinhala system ekenuth usas kule kiyala sala kanne e ayawa.
    Hari nam unwa suddata rata pawaa deepu un kiyala kon karanna ona, habai un anthimata sinhala samajeth wadagath usas kulayak una.

    Suddata kade nogiya set ekata anthimata une thiyana ekath nathi karan lajja nathuwa suddata kade giya sinhalunta kade yanna.

    Lankawe witharak nemei lokee koheth ohomai.

    hammata gt bokka
    Ela kollek ne ummma katee
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,954
    113
    34
    Kalutara
    අඩෝ සෙඟන නෑ කියල, අන්තිමේ මටත් කතා කලා සෙඟන පෙන්නන්න ඕන නිසා. මාත් ගියා සාර්වපාක්ශිකයා නිසා. අන්තිමේ රත්තරන් එනව කියල ආවෙ උගෙ බාප්පගෙ පුතා. රෝහන අබේගුනවර්ධන. පලාත් සභාවෙ ඉන්න එකෙක්. ඌත් අර මරා වගේ ඇට බෝල වලල්ලක් දාගෙන ඉන්නෙ අතේ. ඇයි බන් උන් හැමෝම ඒක දාන්නෙ. 🙄
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,332
    12,606
    113
    Piliyandala
    අපේ ඔෆිස් එකේ ඉන්න මැනේජර් ගේ දුවගේ ගෙදර වැඩට එන ගෑනු කෙනා තමයි ඉස්සර රත්තරන් මාල කඩන කාලේ බඳින්න ඉඳල තියෙන්නේ

    ඌ චර්යා රටාව අල්ලන්නේ නැති නිසා මෙකි බැඳලා නෑ

    අද රත්තරන් කොහෙද මෙකි කොහෙද

    පොර ඉස්සෙල්ලම මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් ළඟ රියදුරු ඉඳල තියෙන්නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,954
    113
    34
    Kalutara
    අපේ ඔෆිස් එකේ ඉන්න මැනේජර් ගේ දුවගේ ගෙදර වැඩට එන ගෑනු කෙනා තමයි ඉස්සර රත්තරන් මාල කඩන කාලේ බඳින්න ඉඳල තියෙන්නේ

    ඌ චර්යා රටාව අල්ලන්නේ නැති නිසා මෙකි බැඳලා නෑ

    අද රත්තරන් කොහෙද මෙකි කොහෙද

    පොර ඉස්සෙල්ලම මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් ළඟ රියදුරු ඉඳල තියෙන්නේ
    කාදර් කියල ඇමතියෙක් ගාව
     
    • Like
    Reactions: shameera89

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    දැන් උබල අවුරුදු 5ක් ආණ්ඩු කරල රස්සා කීයක් උත්පාදනය කරාද කියල kiyapan බලන්ඩ කොන්ද පන තියෙන පිරිමියෙක් නම්, උබල උත්පාදනය කරපු හැටි කියල දෙනව මම මේකෙ GT නොසිටිය නම් ලොල්

    ලොල්ලා උඹ රට්ටරන් සර් ගැන දන්නවද බං ?
     
    • Haha
    Reactions: Heshan Daminda

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අඩෝ සෙඟන නෑ කියල, අන්තිමේ මටත් කතා කලා සෙඟන පෙන්නන්න ඕන නිසා. මාත් ගියා සාර්වපාක්ශිකයා නිසා. අන්තිමේ රත්තරන් එනව කියල ආවෙ උගෙ බාප්පගෙ පුතා. රෝහන අබේගුනවර්ධන. පලාත් සභාවෙ ඉන්න එකෙක්. ඌත් අර මරා වගේ ඇට බෝල වලල්ලක් දාගෙන ඉන්නෙ අතේ. ඇයි බන් උන් හැමෝම ඒක දාන්නෙ. 🙄
    ලැජ්ජ වෙන්න දෙයක් නෑ බං, ගොඩාක් බෙහෙත් බොන්න හදන්නෙ උගුරට හොරා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    162851180_754751005480486_3801360850187134508_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ සෙඟන නෑ කියල, අන්තිමේ මටත් කතා කලා සෙඟන පෙන්නන්න ඕන නිසා. මාත් ගියා සාර්වපාක්ශිකයා නිසා. අන්තිමේ රත්තරන් එනව කියල ආවෙ උගෙ බාප්පගෙ පුතා. රෝහන අබේගුනවර්ධන. පලාත් සභාවෙ ඉන්න එකෙක්. ඌත් අර මරා වගේ ඇට බෝල වලල්ලක් දාගෙන ඉන්නෙ අතේ. ඇයි බන් උන් හැමෝම ඒක දාන්නෙ. 🙄
    මම කිවෙ බොරුද , මේවගෙ බුරා පනින උන් තමයි රෙද්ද උස්සන් ඉස්සෙල්ලාම දුවන්නෙ..
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,954
    113
    34
    Kalutara
    මම කිවෙ බොරුද , මේවගෙ බුරා පනින උන් තමයි රෙද්ද උස්සන් ඉස්සෙල්ලාම දුවන්නෙ..
    අනේ හුකේ මම මොකටද බන් උගෙන් ජොබ් ගන්නෙ. අපේ ඉස්කෝලේ උන් සෙට් එකක්ම දැම්මා වරායෙ ජොබ් වලට. යහපාලනේ ආවගමන් සෙට් එකම ගෙදර. එකෙක් ප්‍රාදෙශිය සභාවට ඉල්ලුවා අන්තිමේ. මම නම් ලොවෙත් ඕකුන්ගෙ පස්සෙ ගිහින් ජොබ් ගන්නෙ නෑ. හැබැයි එක පාරක් කුමාර වෙල්ගම දුන්න ජොබ් එකක්. ඒකත් පස්සෙන් ගිහිල්ල නම් නෙමෙයි. පත්වීම අතට අරගෙනවත් ගියෙ නෑ ජොබ් එකට. එහෙම යනව නම් ඒ කාලෙම ගිහිල්ල ඒ ජොබ් එකට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,272
    166,533
    113
    එකමත් එක රටක
    අඩෝ සෙඟන නෑ කියල, අන්තිමේ මටත් කතා කලා සෙඟන පෙන්නන්න ඕන නිසා. මාත් ගියා සාර්වපාක්ශිකයා නිසා. අන්තිමේ රත්තරන් එනව කියල ආවෙ උගෙ බාප්පගෙ පුතා. රෝහන අබේගුනවර්ධන. පලාත් සභාවෙ ඉන්න එකෙක්. ඌත් අර මරා වගේ ඇට බෝල වලල්ලක් දාගෙන ඉන්නෙ අතේ. ඇයි බන් උන් හැමෝම ඒක දාන්නෙ. 🙄
    ඉතින් ඌත් මාල කඩන එකෙක් වෙන්න ඇති බන්. ඌටත් කියන්නේ රත්තරන් වෙන්න ඇති .
     
    • Haha
    Reactions: Heshan Daminda