රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

Nikam Man

Member
Nov 9, 2014
57
2
0
ආයි විකිණුවේ නැති වුනාට කැඩුනම පාට්ස් දාන්න එපැයි බං. ලොවෙත් නැති නම් වලින් තියන හුචක්කු වලට කොහෙත්ද උඹ පාට්ස් ගන්නේ. කොහොමත් උඹට පැහැදිලි කරලා වැඩක් නෑ බං.

අනේ කේන්ති ගන්න එපා සුදු පුතේ උදව් කරපංකෝ මේ රථ ගාය හොදකරගන්න
 
Nikam Man

Member
Nov 9, 2014
57
2
0

අනේ මන්දා උබලට කොහොම කියන්නද කියලා.යකෝ බුදු පුතේ මේ අහපල්ලා .කෙලින්ම කන්ථක අශ්වයා ගන්න සල්ලි තියනවනම්
උබලගෙන් අහ අහ ඉන්නවද බන් .තියන ගානට නේ මේ ඔක්කොම ඉල්ලන්නේ
උදව්වක් කරපල්ලකෝ
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අනේ මන්දා උබලට කොහොම කියන්නද කියලා.යකෝ බුදු පුතේ මේ අහපල්ලා .කෙලින්ම කන්ථක අශ්වයා ගන්න සල්ලි තියනවනම්
    උබලගෙන් අහ අහ ඉන්නවද බන් .තියන ගානට නේ මේ ඔක්කොම ඉල්ලන්නේ
    උදව්වක් කරපල්ලකෝ

    මම හිතන්නේ මේක උඹේ පලවෙනි වාහනේ වෙන්න ඕනේ නැත්තං මේවගේ ඕනෙ මගුලක් ගන්න හිතන්නේ නෑ. හොද වෙලාවට රත්තරං මේ ත්‍රෙඩ් එක දැක්කේ නැත්තේ නැත්තං ඌගේ ඇගේ ලේ පයින්ට් එකක් විතර පිච්චෙයි. උඹේ හොදටයි කියන්නේ ඕව ගන්න එපා මචං. නිකං පොෂ් එකට යන්න විතරක් ලක්ෂ 10 ක් වියදම් කරනව නම් ඒක අපරාදයක්. දැන් උඹ ඔය ලක්ෂ 10 හම්බු කරන්න මහන්සි වුන මහන්සිය ගැන හිතපං.
     
    මට තේරෙනවා උබ මගේ හොදටයි කියන්නේ කියලා. නැතිනම් කෙලවගනින් කියලා උබට පැත්තකට වෙලා ඉන්න පුළුවන්නේ .උබ එක වචනයක් හරි ටයිප් කරන්නේ එනිසනේ ....
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    Tho muge haturekda? :dull: muta shed ekakuth dala depan :sorry:

    ඇයි බන් පෙට්‍රල් බොනවද ...හපොයි හපොයි
    ගගෙන් පනින්න නෙවෙයි උබලා හදන්නේ මාව ගිල්වලා මරන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට තේරෙනවා උබ මගේ හොදටයි කියන්නේ කියලා. නැතිනම් කෙලවගනින් කියලා උබට පැත්තකට වෙලා ඉන්න පුළුවන්නේ .උබ එක වචනයක් හරි ටයිප් කරන්නේ එනිසනේ ....

    ඔව් මචං. නැත්තං මම මේ වෙලාවට චැට් ත්රෙඩ් එක විතරක් බල බල ඉන්නවා. කොල්ලෙක්ගේ සල්ලි ටික අපරාදේ නාස්ති වෙයි කියලා තමයි මම කිව්වේ. මොකද අපි සල්ලි හොයන්න මහන්සි වෙන විදිහ දන්නේ අපිනේ. මම නම් කියන්නේ ඔය 2000 කතාවයි, ඉංග්‍රීසි අකුරු අදහසයි අතඇරලා පරණ ජපන් කාර් එකක් ගන්න කියලා තමයි. ටිකක් හොදට හිතලා බලන්න.
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    අශ්වයා 2.50 ගන්නත් ඕනේ ..නේරංජනා ගගෙන් පනින්නත් ඕනේ ......

    උබ ආට දිව්වා නේද ?? මරු ටෝක ඕයි :lol: උබ ඉන්න ඕන මෙතන නෙවේ :yes: