anna kathawa
@Nikam Man: Hyundai Accent or Kia Rio ekak ganna puluwan
ආයි විකිණුවේ නැති වුනාට කැඩුනම පාට්ස් දාන්න එපැයි බං. ලොවෙත් නැති නම් වලින් තියන හුචක්කු වලට කොහෙත්ද උඹ පාට්ස් ගන්නේ. කොහොමත් උඹට පැහැදිලි කරලා වැඩක් නෑ බං.
අන්න මචන් උබ මාතෘකාවට එන්ටර් උනා
කියා එක මොකද කියන්නේ

අනේ මන්දා උබලට කොහොම කියන්නද කියලා.යකෝ බුදු පුතේ මේ අහපල්ලා .කෙලින්ම කන්ථක අශ්වයා ගන්න සල්ලි තියනවනම්
උබලගෙන් අහ අහ ඉන්නවද බන් .තියන ගානට නේ මේ ඔක්කොම ඉල්ලන්නේ
උදව්වක් කරපල්ලකෝ

Uba KIyana widiyata Menna meka hariyanawada balapan machan?
Hyundai Sonata
http://ikman.lk/en/hyundai-sonata-2000-for-sale-colombo-57
Uba KIyana widiyata Menna meka hariyanawada balapan machan?
Hyundai Sonata
http://ikman.lk/en/hyundai-sonata-2000-for-sale-colombo-57
muta shed ekakuth dala depan 
මම හිතන්නේ මේක උඹේ පලවෙනි වාහනේ වෙන්න ඕනේ නැත්තං මේවගේ ඕනෙ මගුලක් ගන්න හිතන්නේ නෑ. හොද වෙලාවට රත්තරං මේ ත්රෙඩ් එක දැක්කේ නැත්තේ නැත්තං ඌගේ ඇගේ ලේ පයින්ට් එකක් විතර පිච්චෙයි. උඹේ හොදටයි කියන්නේ ඕව ගන්න එපා මචං. නිකං පොෂ් එකට යන්න විතරක් ලක්ෂ 10 ක් වියදම් කරනව නම් ඒක අපරාදයක්. දැන් උඹ ඔය ලක්ෂ 10 හම්බු කරන්න මහන්සි වුන මහන්සිය ගැන හිතපං.
Tho muge haturekda?muta shed ekakuth dala depan
![]()
නැත්තං බව්සරයක් පිටිපස්සෙන් බැදගන යන්න වෙයි. 
Tho muge haturekda?muta shed ekakuth dala depan
![]()
මට තේරෙනවා උබ මගේ හොදටයි කියන්නේ කියලා. නැතිනම් කෙලවගනින් කියලා උබට පැත්තකට වෙලා ඉන්න පුළුවන්නේ .උබ එක වචනයක් හරි ටයිප් කරන්නේ එනිසනේ ....
Tho muge haturekda?muta shed ekakuth dala depan
![]()
අශ්වයා 2.50 ගන්නත් ඕනේ ..නේරංජනා ගගෙන් පනින්නත් ඕනේ ......
උබ ඉන්න ඕන මෙතන නෙවේ 