රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

Nikam Man

Member
Nov 9, 2014
57
2
0
ඔව් මචං. නැත්තං මම මේ වෙලාවට චැට් ත්රෙඩ් එක විතරක් බල බල ඉන්නවා. කොල්ලෙක්ගේ සල්ලි ටික අපරාදේ නාස්ති වෙයි කියලා තමයි මම කිව්වේ. මොකද අපි සල්ලි හොයන්න මහන්සි වෙන විදිහ දන්නේ අපිනේ. මම නම් කියන්නේ ඔය 2000 කතාවයි, ඉංග්‍රීසි අකුරු අදහසයි අතඇරලා පරණ ජපන් කාර් එකක් ගන්න කියලා තමයි. ටිකක් හොදට හිතලා බලන්න.

ටොම් පුතේ හොද එකා වගේ කියපන් මට කියා කාර් එක ගැන මොකද කියන්නේ
 
dj_ishan

Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    Toyota soluna එකක් ගනින්, patrol කරනවා, 110 engine, gearbox තියෙන්නෙ.English number එකක් ගන්නත් පුලුවන් වෙයි
     
    Jul 3, 2012
    1,394
    116
    0
    මම නම් කියන්නේ ඔය 2000 කතාවයි, ඉංග්‍රීසි අකුරු අදහසයි අතඇරලා පරණ ජපන් කාර් එකක් ගන්න කියලා තමයි. ටිකක් හොදට හිතලා බලන්න.

    :yes::yes::yes:

    Umbata English letter + Auto ekak onema nam Toyota Soluna ekakata wath try karapan 13 kata wage set wei.
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    උබ ආට දිව්වා නේද ?? මරු ටෝක ඕයි :lol: උබ ඉන්න ඕන මෙතන නෙවේ :yes:

    උබ මේ වෙඩ්න් එකක් කතා කරනවා ..මෙච්චර කල් බයික් එකක් බොල පදින්නේ ..මොන ආටද
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මචන් උඹේ අවශ්‍යතාවට හරියන්නේ හුන්ඩායි හරි කියා රියෝ කියලා තමයි මටත් හිතෙන්නෙ.ඒත් මචන් කියා K නොම්මර කාර් එකක් ගෙදර තිබුනා,ඒකට වඩානම් කරත්ත හොඳයි.මට කාර් එපා වුනා.අන්තිමේ දීලා දැම්මා තරහටම.හුන්ඩායි නම් තවම එලවලාවත් නෑ.කියා වලට වඩානම් හොඳයි කියලා කියනවා.ඒත් නොදනී

    උඹට වැඩකරන තැනින් කියලා තියෙනවා නේද ඉන්ග්ලිශ් නොම්මරේකටම යන්න නැත්නම් පැට්‍රල් දෙන්නෙ නෑ කියලා වගෙ??
     
    Last edited:

    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    Toyota soluna එකක් ගනින්, patrol කරනවා, 110 engine, gearbox තියෙන්නෙ.English number එකක් ගන්නත් පුලුවන් වෙයි

    ලක්ෂ 10 පුලුවන්ද ???
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    උබ මේ වෙඩ්න් එකක් කතා කරනවා ..මෙච්චර කල් බයික් එකක් බොල පදින්නේ ..මොන ආටද

    තා ටිකක් ඉදප0 බ0 කීයක් හරි තව සෙට් වෙනක0 මු0 මරෙ0න හදනවා නේ ඔය ගානට ගන්න බෑ කියලා ම0 නම් ඕව ද0නේ නෑ ඒකයි ම0 ත්‍රෙඩ් එක බම්ප් කරේ :) උබට හරිය0නේ ආට තමයි ඔව් :P
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    මචන් උඹේ අවශ්‍යතාවට හරියන්නේ හුන්ඩායි හරි කියා රියෝ කියලා තමයි මටත් හිතෙන්නෙ.ඒත් මචන් කියා ඛෙ නොම්මර කාර් එකක් ගෙදර තිබුනා,ඒකට වඩානම් කරත්ත හොඳයි.මට කාර් එපා වුනා.අන්තිමේ දීලා දැම්මා තරහටම.හුන්ඩායි නම් තවම එලවලාවත් නෑ.කියා වලට වඩානම් හොඳයි කියලා කියනවා.ඒත් නොදනී

    උඹට වැඩකරන තැනින් කියලා තියෙනවා නේද ඉන්ග්ලිශ් නොම්මරේකටම යන්න නැත්නම් පැට්‍රල් දෙන්නෙ නෑ කියලා වගෙ??

    උබටත් යමක් තේරෙනවා නේද . ඇයි බන් කියා අවුල්ද ??
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes::yes:

    Umbata English letter + Auto ekak onema nam Toyota Soluna ekakata wath try karapan 13 kata wage set wei.
    ඔව් Soluna එක නම් හොදයි. හැබැයි තව ටිකක් ඉවසලා සල්ලි හොයාගන්න වෙයි. ඒත් ඉතිං පාඩු නෑ.

    ටොම් පුතේ හොද එකා වගේ කියපන් මට කියා කාර් එක ගැන මොකද කියන්නේ

    කියා ගන්න එපා මචං. පාට්ස් හොයා ගන්න අපා දුක් විදින්න ඕනේ. අනිත් එක ජපන් වාහනයක් තරම් පාවිච්චි කරන්න බෑ. කොරියන් කටුනේ බං.
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    තා ටිකක් ඉදප0 බ0 කීයක් හරි තව සෙට් වෙනක0 මු0 මරෙ0න හදනවා නේ ඔය ගානට ගන්න බෑ කියලා ම0 නම් ඕව ද0නේ නෑ ඒකයි ම0 ත්‍රෙඩ් එක බම්ප් කරේ :) උබට හරිය0නේ ආට තමයි ඔව් :P

    බම්ප් එකට තැන්ක්යූ ...රේප් දෙන්න තාම බැහැ .අදනේ ඉපදුනේ
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    කියා ගන්න එපා මචං. පාට්ස් හොයා ගන්න අපා දුක් විදින්න ඕනේ. අනිත් එක ජපන් වාහනයක් තරම් පාවිච්චි කරන්න බෑ. කොරියන් කටුනේ බං.[/QUOTE]

    මානසික ඇද වැටෙන ලදී
    :confused::confused::confused::confused::confused::confused:
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    e1d2e35b-fb95-4ce6-a824-6af10a2a22e6.jpg

    මෙන්න මගේ හීනය
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    බින්දු;17359397 said:
    සොනාටා වල පෙට්‍රල් වැඩ කරන්නේ නැතෝ :baffled::baffled:

    අදහස් දැක්වීමට ස්තුති

    මාතෘකාවට අදාළ නොඋනත් නිකන් කියන්නේ ..ඇයි උබ බිංදු උනේ ...ටිකක් හොදට පාඩම් කරපන් ..එතකොට උබට

    කවදාහරි එක වෙන්න පුළුවන්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අදහස් දැක්වීමට ස්තුති

    මාතෘකාවට අදාළ නොඋනත් නිකන් කියන්නේ ..ඇයි උබ බිංදු උනේ ...ටිකක් හොදට පාඩම් කරපන් ..එතකොට උබට

    කවදාහරි එක වෙන්න පුළුවන්

    2.gif
    ඕකේ සහෝ. තැංකියු වේවා උපදෙසට :yes::yes: