ඔව් මචං. නැත්තං මම මේ වෙලාවට චැට් ත්රෙඩ් එක විතරක් බල බල ඉන්නවා. කොල්ලෙක්ගේ සල්ලි ටික අපරාදේ නාස්ති වෙයි කියලා තමයි මම කිව්වේ. මොකද අපි සල්ලි හොයන්න මහන්සි වෙන විදිහ දන්නේ අපිනේ. මම නම් කියන්නේ ඔය 2000 කතාවයි, ඉංග්රීසි අකුරු අදහසයි අතඇරලා පරණ ජපන් කාර් එකක් ගන්න කියලා තමයි. ටිකක් හොදට හිතලා බලන්න.
ටොම් පුතේ හොද එකා වගේ කියපන් මට කියා කාර් එක ගැන මොකද කියන්නේ

උබ ඉන්න ඕන මෙතන නෙවේ
උබට හරිය0නේ ආට තමයි ඔව් 


