රත්තරන් පවුම් අඩුවට ගන්න තැනක්???

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මචන්.... රත්තරන් පවුම්. 24k. quality හොර බොරු නැති. සාදාරන. අඩුවටම ගන්න පුළුවන් කොහෙන්ද? විස්වාස තැනක් තියේද......
     
    • Like
    Reactions: Cenon and NushenD

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    දේවී එක.හෙට්ටිවීදියේ තියෙන්නෙ. එතනින්ගනිං.

    ගනං අඩුවට දෙන කිසිම තැනකිං ගන්ඩ එපා යකෝ.
    ------ Post added on Jan 18, 2022 at 10:26 PM
     
    • Like
    Reactions: NushenD

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මම දන්නා තරමින් Vogue Jewellers එකේවත් 24K පවුම් ගන්න නැහැ.
    BOC head office එකේ Gold Center එක තමයි ලංකාවේ ගෙන්නන එකම කෙනා. එහෙන් ගන්න පුළුවන්
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මම දන්නා තරමින් Vogue Jewellers එකේවත් 24K පවුම් ගන්න නැහැ.
    BOC head office එකේ Gold Center එක තමයි ලංකාවේ ගෙන්නන එකම කෙනා. එහෙන් ගන්න පුළුවන්
    මේකේ රත්තරන් බඩු විකුනන්නේ නෑ බන්. branch එකේ නම විටෙරයි.
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    රත්තරන් බඩු විකුනන්නේ නෑ තමයි. එත් රත්තරන් පවුම් ගන්න පුළුවන්. කැරට් 24 පවුම් කාසි.
    පවුම, පවුම් භාගේ වගේ
     
    • Like
    Reactions: NushenD

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    රත්තරන් බඩු විකුනන්නේ නෑ තමයි. එත් රත්තරන් පවුම් ගන්න පුළුවන්. කැරට් 24 පවුම් කාසි.
    පවුම, පවුම් භාගේ වගේ

    මම ඇහුව. 24k 160ක් කියනවා නේ BOC. දේවි එකේ 123යි නේ බන්,,,, ඇයි එච්චර වෙනසක්. දෙකම 24k ලු.
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මම ඇහුව. 24k 160ක් කියනවා නේ BOC. දේවි එකේ 123යි නේ බන්,,,, ඇයි එච්චර වෙනසක්. දෙකම 24k ලු.
    ඒක ගැන නං කියන්න දන්නේ නැහැ මචං හරියට :confused::no:
     
    • Like
    Reactions: NushenD

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කැරට් අල 24ක් ගන්න පුළුවන් තැනක් කියපන් දන්න එකෙක්
     
    • Like
    Reactions: NushenD

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    kohenda bro gatte?
    mama nam gaththe bro kegalle sri latha jewelry eken. colombo godak e wage balala balala epa ma una. gini ganan bn. hadum kuliya witharak ma yanawa chain ekakata ehema 40-50 wage. kegalle wala ehema godak adui bn. poddak e pathi walin balanna puluwan nam hondai.