මචන්.... රත්තරන් පවුම්. 24k. quality හොර බොරු නැති. සාදාරන. අඩුවටම ගන්න පුළුවන් කොහෙන්ද? විස්වාස තැනක් තියේද......
මේකේ රත්තරන් බඩු විකුනන්නේ නෑ බන්. branch එකේ නම විටෙරයි.මම දන්නා තරමින් Vogue Jewellers එකේවත් 24K පවුම් ගන්න නැහැ.
BOC head office එකේ Gold Center එක තමයි ලංකාවේ ගෙන්නන එකම කෙනා. එහෙන් ගන්න පුළුවන්
රත්තරන් බඩු විකුනන්නේ නෑ තමයි. එත් රත්තරන් පවුම් ගන්න පුළුවන්. කැරට් 24 පවුම් කාසි.
පවුම, පවුම් භාගේ වගේ
ඒක ගැන නං කියන්න දන්නේ නැහැ මචං හරියටමම ඇහුව. 24k 160ක් කියනවා නේ BOC. දේවි එකේ 123යි නේ බන්,,,, ඇයි එච්චර වෙනසක්. දෙකම 24k ලු.


kohenda bro gatte?mama last week carat 22 pawn 3.5 kata kittu badu tikak gaththa. okkotama 340k giya bn
mama nam gaththe bro kegalle sri latha jewelry eken. colombo godak e wage balala balala epa ma una. gini ganan bn. hadum kuliya witharak ma yanawa chain ekakata ehema 40-50 wage. kegalle wala ehema godak adui bn. poddak e pathi walin balanna puluwan nam hondai.kohenda bro gatte?