ඒවා ලංකාවට ගේන්න පුලුවන්ද?dubai dutyfree tiyenawa ona tharam 24k coins
ඒවා ලංකාවට ගේන්න පුලුවන්ද?dubai dutyfree tiyenawa ona tharam 24k coins
Quality eka..මම ඇහුව. 24k 160ක් කියනවා නේ BOC. දේවි එකේ 123යි නේ බන්,,,, ඇයි එච්චර වෙනසක්. දෙකම 24k ලු.
mama nam gaththe bro kegalle sri latha jewelry eken. colombo godak e wage balala balala epa ma una. gini ganan bn. hadum kuliya witharak ma yanawa chain ekakata ehema 40-50 wage. kegalle wala ehema godak adui bn. poddak e pathi walin balanna puluwan nam hondai.
140000 paumaමේ දවස්වල රත්තරන් ගන්න එක ලාබද?? පාඩුද??
දැන් නම් පාඩුයි ගන්න එක.140000 pauma
------ Post added on Mar 11, 2022 at 3:43 PMමේ දවස්වල රත්තරන් ගන්න එක ලාබද?? පාඩුද??
lankawata coins genna puluwnda? custom eken tax gahaida?බම්පි... ඩුබායි වගේ ඉදන් එන කෙනෙකුට කියපන්. පට්ට ලාබයි.. අනික කොලිටිය හොදයි...![]()
![]()
නෑ. ගේන්න පුලුවන් ප්රමාණයක් තියෙනවා. ඒ ගාන ටැක්ස් නැතුව ගේන්න පුලුවන්.lankawata coins genna puluwnda? custom eken tax gahaida?
Machan Genanna puluwan quantity eka gena idea ekak thiyanawada ?නෑ. ගේන්න පුලුවන් ප්රමාණයක් තියෙනවා. ඒ ගාන ටැක්ස් නැතුව ගේන්න පුලුවන්.